BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය රුවන්ඩාවට?

පෝල් කගාබේගේ නායකත්වය යටතේ ජාතිවාදී මුහුණුවර වෙනුවට මේ වන විට රුවන්ඩාව අසමඟියෙන් සහ බෙදීම්වලින් අවම රාජ්‍යයක් බවට පත් වි ඇති අතර රුවන්ඩාව යහපත් දේශයක් බවට පත්විමේ ක්‍රියාවලියට යොමුවන්නේ ශ්‍රී ලංකාව තුළ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම්සිසී ආධාර යටතේය.

අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය පැවත්වීම සඳහා රුවන්ඩාව ඉල්ලා ඇති බව රුවන්ඩා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ඩේවිඩ් හකිසිමානා මාධ්‍ය්‍යට ප්‍රකාශ කර ඇත.

වර්ගවාදී ගැටුම් නිසා දුප්පත්කමේ සහ නූගත්කමේ පතුලේම සිටි රාජ්‍යයක් වූ රුවන්ඩාව වර්ථමානය වන විට සිවිල් යුද තත්ත්වයෙන් මිදි සාමකාමීව සංවර්ධනය දෙසට නැඹුරු වූ රාජ්‍යයක් බවට හැරෙමින් සිටියි.

පෝල් කගාබේගේ නායකත්වය යටතේ ජාතිවාදී මුහුණුවර වෙනුවට මේ වන විට රුවන්ඩාව අසමඟියෙන් සහ බෙදීම්වලින් අවම රාජ්‍යයක් බවට පත් වි ඇති අතර රුවන්ඩාව යහපත් දේශයක් බවට පත්විමේ ක්‍රියාවලියට යොමුවන්නේ ශ්‍රී ලංකාව තුළ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම්සිසී ආධාර යටතේය.


යුරෝපයේ ලොකුම ප්‍රාසාංගික ගායනා තරගය – යූරෝවිෂන් තරගයේ ජය යුක්රේනයට

IMF ණය ගත්තත් – පාකිස්ථානයත් බංකොළොත් – ලංකාව ගැන කුමන කතා ද?

විජයග්‍රහණයේ සැමරුම දා ‘මනෝවිකෘති ඒකාධිපතියා’ යැයි පුටින්ගේ වෙබ් අඩවියක සඳහන් වීමේ ඇතුළත කතාව

ලොකු ගෑස් සිලින්ඩරයක් රුපියල් දාහක් වන නිසා ඉන්දියානුවන් දහස් ගණනක් මහ පාරට!

යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!

රුසියාව, ෆින්ලන්තයට ලයිට් කපයි!

ඊශ්‍රායල ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනියක් මරුට! යුක්තිය ඉල්ලා අරගල!!

පාර්ටිගේට් බෝම්බයෙන් දෙදරායන දක්ෂිණාංශය සහ ලන්ඩනයේ දේශපාලන පෙරළිය

error: Content is protected !!
error: Content is protected !!