BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඇමරිකාව ගිනි ගනියි – නගර රැසකට ඇඳිරි නීතිය (ඡායාරූප සටහන)

පොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වූ කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නගර 30 ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර, අද දිනයේ එම නගරවල ඇඳිරි නීතිය පනවනු ලැබීය.

මේ වන විට සේවයෙන් පහ කර ඇප ලබා පසුවන සුදු ජාතික පොලිස් නිලධාරියාට උපරිම දඬුවම් ලබාදෙන මෙන් ඇමරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ඉල්ලීම් නැගේ.

පහත දැක්වෙන්නේ ගතවූ දින කිහිපයේදී ඇමරිකාවේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවල ඡායාරූප පෙළකි.

An LAPD vehicle burns after being set alight by protestors during demonstrations following the death of George Floyd, in Los Angeles, California, 30 May 2020GETTY IMAGES | කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කැරළි මර්දන භටයන් වෙත ජනතාවගේ කෝපය
 
Police vehicles burn after being set on fire by demonstrators in the Fairfax District of Los Angeles as they protest the death of George Floyd, 30 May 2020GETTY IMAGES | ලොස් ඇන්ජලීස් හි ෆෙයාෆැක්ස් දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා පොලිසියට බේරාගත නොහැකි තත්වයට උත්සන්න විය.


A man holds a smoke grenade as thousands of people march in Denver, Colorado, 30 May 2020GETTY IMAGES |  කොලරාඩෝ ජනපදයේ ඩෙන්වර් හි ඊයේ සවස පටන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය. මේ, ඇඳිරි නීතිය පැනවීමට පෙර උද්ඝෝෂකයෙකු ස්මෝක් ග්‍රෙනේඩයක් භාවිතා කරමින් සිය විරෝධය පෑ ආකාරයයි.

Thousands of people staged a die-in demonstration next to the Colorado State Capitol with their hands behind their backs to protest the death of George Floyd in Denver, Colorado, 30 May 2020GETTY IMAGES | දහස් ගණන් කළු ජනතාව කොලරාඩෝ හි රැස් වී ඉල්ලා සිටියේ ‘අපවත් මරා දමපල්ලා!‘ යන්නයි. 

A protester squares up to riot police in Lafayette Square Park in Washington, DC, 30 May 2020GETTY IMAGES | වොෂින්ටන් ඩීසී හි විරෝධතාකාරියක් පොලිසියට එරෙහිව. 
Protesters rally against the death in Minneapolis police custody of George Floyd, in Columbia, South Carolina, 30 May 2020REUTERS | දකුණු කැරොලිනා ජනපදයේ කොලොම්බියා හිදී පොලිස් නිලධාරීන් වෙත ගල් ප්‍රහාර එල්ල විය. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම වාර්තාකරුවෙකු ද මෙයින් තුවාළ ලබා තිබේ.  

A burned out post office in Minneapolis, Minnesota - buildings and businesses around the Twin Cities have been looted and destroyed in the fallout after the death of George Floyd while in police custody, 30 May 2020GETTY IMAGES | ජෝර්ජ් ෆ්ලොයිඩ් ජීවත් වූ සහ ඔහුව ඝාතනයට ලක් වූ මිනසොටා ජනපදයේ මිනාපොලිස් හි ගොඩනැගිලි සහ ව්‍යාපාරික ස්ථාන කොල්ල කා විනාශ කර තිබේ. මේ, මිනාපොලිස් හි තැපැල් කන්තෝරුවක් විනාශ වී තිබූ ආකාරයයි.


People arrange donations at Holy Trinity Lutheran Church in Minneapolis, Minnesota, 30 on May 2020GETTY IMAGES | මේ අතර මිනසොටා වැසියන් කණ්ඩායමක් විසින් ශුද්ධ වූ ත්‍රිත්වය දෙව්මැදුරේදී සාමකාමී උද්ඝෝෂකයන් වෙනුවෙන් ආහාර-පාන එක්රැස් කරමින් සිටියේ මෙසේ ය.

පෙර ලිපි –

ඔහු මෘගයෙක් – කළු ජාතිකයාව ගෙළ පාගා මැරූ පොලිස් නිලධාරියාගෙන් රූ රැජින බිරිඳ දික්කසාද වෙයි

‘ඔබ සුදු ආධිපත්‍යයේ සහ ජාතිවාදයේ ගිනිදැල් වපුරන්නෙක්‘ – සුපිරි ගායිකා ටෙලර් ස්විෆ්ට්ගෙන් ට්‍රම්ප් ට සැර ප්‍රතිචාරයක්


ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂයේ සීමාවට ළඟා වෙද්දී නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව මළවුන්ට වෙන් වෙයි!

කොවිඩ් මරණ ගණන ලක්ෂයට ළඟා වෙද්දී ඇමරිකානුවන් සාජ්ජ දමන හැටි!

කොවිඩ් විසින් වෙළාගත් ලෝකය කැමරා ඇසින් (ලොව වටා ඡායාරූප එකතුව)

ලෝකෙ පෙරළුණත් සිනාසෙන ලිහිණියා !

කොරෝනා වසංගතයට පෙර හා පසු ලෝකය (ඡායාරූප)

කොවිඩ් වසංගතය දුරලීමට සොල්දාදුවන් දෙසිය දෙනෙක් දින 9 කින් තැනූ ලන්ඩනයේ නයිටිංගේල් රෝහල

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 70 ට ඉහළ සියළු දෙනා නිවසේ රැඳී සිටිය යුතුයි!

ඔස්ට්‍රේලියානු ලැව් ගිනි – තවමත් ඇවිළෙන කැන්ගරු දූපතේ මරණය (ඡායාරූප)

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!