ඇමරිකාව ගිනි ගනියි – නගර රැසකට ඇඳිරි නීතිය (ඡායාරූප සටහන)
පොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වූ කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නගර 30 ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර, අද දිනයේ එම නගරවල ඇඳිරි නීතිය පනවනු ලැබීය.
පෙර ලිපි –
ඔහු මෘගයෙක් – කළු ජාතිකයාව ගෙළ පාගා මැරූ පොලිස් නිලධාරියාගෙන් රූ රැජින බිරිඳ දික්කසාද වෙයි