BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතට ඔස්ට්‍රේලියාවත් අවසර දෙයි

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාව ද අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි දෙවන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත දක්වා ඇත.

මේ වන විට ඔවුන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත භාවිතා කරමින් සිටියි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම එළඹෙන 22 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර එන්නත් මාත්‍රා 53.8ක් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වී සිටින අතර මාත්‍රා මිලියන 50ක් ඕස්ට්‍රේලියාව තුළම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ වන විටත් එරට මිලියන 26ක් පමණ වන ජනතාව වෙනුවෙන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත මාත්‍රා මිලියන 20ක් ලබා ගෙන ඇති බව සඳහන්.

ASK for LNW


මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි උද්ඝෝෂණ මර්දනය දිගටම

ඓතිහාසික අශ්ව රථ අනුරුවක් ඉතාලියෙන් හමුවෙයි!

දරුවන්ට ශාරීරික දඬුවම් පැනවීම තහනම් කරමින් පනතක් පාකිස්තානයෙන්!

හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට වසර තුනක සිර දඬුවමක් – වසරක් නිවාස අඩස්සියේ

හමුදා අත්අඩංගුවෙන් මාසයකට පසු සුකී අධිකරණයට හමුවට – වසර තුනක සිර දඬුවමකුත් නියම කරලා

ට්‍රම්ප් 2024 ජනාධිපති ඡන්දයට සැරසෙයි!

මියන්මාර හමුදා කුමන්ත්‍රණය: මරණය කලින් දුටු ඉන්ජිනේරුවා

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එක්සත් ජාතීන්ගේ මහලේකම් ගේ දැඩි විරෝධය

error: Content is protected !!
error: Content is protected !!