BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉන්දියාවේ පළමු වඳුරු උණ මරණය වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිශූර්හි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ.

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින පළමු වඳුරු උණ මරණය වාර්තා කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිශූර්හි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ. ඔහු වඳුරු උණ ආසධිතයෙකු වශයෙන් පසුගිය සෙනසුරාදා රෝහල්ගතවූ අතර රෝග ලක්ෂණ දක්නට නොලැබී ඇත. මේ වන විට ඉන්දියාවේ වාර්තාගත වී ඇති වඳුරු උණ ආසාධිතයන් සංඛ්‍යාව හතර දෙනෙකි.

ලෝකය පුරා වඳුරු උණ මරණ සීමා සහිත ප්‍රමාණයක් වාර්තාව ඇති තත්වයක් තුළ ඉන්දීය සෞඛ්‍ය අංශ මෙන්ම ඉන්දීය රජයද මේ  වඩාත් අවධානයෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_


සාපලත් දේශයක ජීවිතය සොයන දරුවන්

ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

ගිණිගෙන දැවෙන ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට

අලුත් බෝතලයකට පරණ වයින් දැමීම හෙවත් කිෂිදාගේ නව ධනවාදය

ඉන්දු-චීන දේශසීමාවේ එක්සත් ජනපදය, ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වේ.

හිරෝෂිමාවේ ශෝකාන්තය : න්‍යෂ්ටික බෝම්බ හෙළා අදට වසර 77ක්

ඉන්දියාවේ ‘මනාල වෙළඳපොළ’ ක් ….

error: Content is protected !!
error: Content is protected !!