BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉන්දීය උප ජනාධිපතිටත් කොරෝනා

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. 71 හැවිරිදි වියේ පසුවන ඉන්දීය උප ජනාධිපතිවරයා මේ වනවිට ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. 71 හැවිරිදි වියේ පසුවන ඉන්දීය උප ජනාධිපතිවරයා මේ වනවිට ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

උප ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ ද නිවසේ රැඳී සිටින අතර කෙසේ වෙතත් බිරිඳට වෛරසය ආසාදනය වී ඇති බව මෙතෙක් තහවුරු වී නොමැත.

ඉන්දියාවෙන් මේ දක්වා ආසාදිතයන් මිලියන 6.3 ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 98,708 කි. ආසාදිතයන් වාර්තා වීම අතින් ඉන්දියාව ලෝකයේ දෙවැන් ස්ථානයට පත්ව ඇති අතර වැඩිම මරණ සිදු වූ තෙවැනි රට වන්නේද ඉන්දියාවයි.


යුරොපයේ චා(ර්)ජර් ප්‍රමි​තිකර​ණයකට

වායු දූෂණය තක්සේරු කලාට වඩා භයානකයි

ඇෆ්ගනිස්ථානයේ නව පාසල් වර්ෂය ආරම්භවේ – පන්ති බොහෝමයක් තවදුරටත් හි​ස්

දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ ඉන්දියාවෙන් – දෛනික මරණ 4500 සීමාව ඉක්මවයි

2022 වනවිට ආසියාවට කොරෝනා එන්නත් බිලියනයක්

කොවිඩ්-19, ඇමරිකානුවන් 240 000 ක් මරා දමනු ඇත – ධවල මන්දිරයෙන් අනාවැකියක්

ඉන්දියාව දිනක් තුළ වැඩිම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා කරයි.

නුපුහුණු, ඉංග්‍රීසි බස නොදත් ශ්‍රමිකයන්ට මින් පසු එංගලන්තය තහනම්

error: Content is protected !!
error: Content is protected !!