BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් පෘතුගාලයේ 300ක් මරුට

2070 වන විට බිලියන තුනකට අධික ජනතාවක් “ජීවත්විය නොහැකි තරමේ” උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඉරිදා දින (17) නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ තාප තරංග හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇත. අධික තාපය බටහිර යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීමත් සමඟ තවත් මරණ අපේක්ෂා කෙරේ. බොහෝ මරණ වාර්තා වී ඇත්තේ පෘතුගාලයේ වන අතර එය මේ වන විට 300 ඉක්මවා ඇත. ඉදිරි දින වලදී මරණ සංඛ්‍යාව තව දුරටත් වැඩි වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.
2070 වන විට බිලියන තුනකට අධික ජනතාවක් “ජීවත්විය නොහැකි තරමේ” උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට යුරෝපීය රටවල් කිහිපයක මිනිසුන් පීඩා විඳිමින් ඇත. මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය සහ ඒවා දූෂණය කරන වායු විමෝචනය හේතුවෙන් ගෝලීය වශයෙන් සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යනු ලැබේ. මේ වන විට පෘතුගාලය, ස්පාඤ්ඤ,බ්‍රිතාන්‍ය, ආදී රටවල් කිහිපයකට උෂ්ණත්වය ඉහළයාමේ රතු නිවේදන නිකුත් කර ඇත.

සශිකලා මධුෂාණී_


සාපලත් දේශයක ජීවිතය සොයන දරුවන්

ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

ගිණිගෙන දැවෙන ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට

අලුත් බෝතලයකට පරණ වයින් දැමීම හෙවත් කිෂිදාගේ නව ධනවාදය

ඉන්දු-චීන දේශසීමාවේ එක්සත් ජනපදය, ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වේ.

හිරෝෂිමාවේ ශෝකාන්තය : න්‍යෂ්ටික බෝම්බ හෙළා අදට වසර 77ක්

ඉන්දියාවේ ‘මනාල වෙළඳපොළ’ ක් ….

error: Content is protected !!
error: Content is protected !!