BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

එක්සත් රාජධානියේ හදිසි ලැව්ගිනි තත්වයක්. උෂ්ණත්වය 40C ඉක්මවයි.

ලන්ඩනයෙන් පිටත වෙනිංටන් හි විවෘත හරිත ප්‍රදේශයක ලැව් ගිනි ඇතිව ඇති අතර ගිනි නිවන භටයින් 100 ක් සහ ගිනි නිවන කණ්ඩායම් 15 ක් පමණ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් සටන් කරමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපදයේ මිලියන 60 කට ආසන්න ජනතාවක් මේ සතියේ ප්‍රථම වතාවට  සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් අංශක 104) උෂ්ණත්වයක් අත් දකිනු ඇති බව කාලගුණ කාර්යාලය සිය ට්විට් ගිණුමෙහි සඳහන් කර ඇත.

පවත්න අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට ලන්ඩනයෙන් පිටත වෙනිංටන් හි විවෘත හරිත ප්‍රදේශයක ලැව් ගිනි ඇතිව ඇති අතර ගිනි නිවන භටයින් 100 ක් සහ ගිනි නිවන කණ්ඩායම් 15 ක් පමණ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් සටන් කරමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_


‘සොබාදහම ආරක්ෂා කිරීම වැනි මූලික දෙයක් ගැන ලෝකයක් ලෙස අපට එකඟ විය නොහැකි නම්, වෙන කිසිවක් වැදගත් නොවේ.’- ජස්ටින් ටෘඩෝ

චීනයේ දිනකට කොවිඩ් රෝගීන් 30,000ක්

කොංගෝහි සමූල ඝාතනයකින් 272ක් මරුට

අරගල කරන හැටි ඉරාණයේ කාන්තාවන්ගෙන් ඉගෙන ගන්න ; සදාචාර පොලිසිය විසුරුවා හැරීමට සූදානම් -නීතිපති

අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහල යාම, විදුලි කප්පාදුව, ආහාර සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව සිරියාවේ විරෝධතා; දෙදෙනෙකු මරුට

ජාවාහි දූපතේ සෙමේරු ගිනිකන්ද සක්‍රිය වේ. අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ.

බලශක්ති මිල අඩු කිරීමට වසර ගණනාවක් ගත විය හැක

එල් සැල්වදෝරයේ කල්ලි මර්දනය වෙනුවෙන් 10,000ක බට පිරිසක් යෙදවේ

error: Content is protected !!
error: Content is protected !!