BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කසල කලමණාකරණයට ඉන්දිය අගමැතිගෙන් පොරොන්දුවක්

මේ වනවිට කසලජනන පද්ධති පිලිබඳව නව කතා බහක්ඇතිව තිබ්.නමුත් ඉන්දියාවේ ඉහලම වාණිජ හා විනෝදාත්මක අගනුවර සහ මිලියන 20 ක පමණ ජනතාවක් වාසය කරන මුම්බායි හි ඇත්තේ එවැනි එක් බලාගාරයක් පමණි. දේවාර් හි අපද්‍රව්‍ය බලශක්ති බලාගාරයක් සඳහා දැන් සැලසුම් කර ඇත.

මේ සටහන ඉන්දියාවේ බටහිර වෙරළබඩ නගරය වන මුම්බායි හි පිහිටි එරටේ පැරණිතම සහ මහල් 18 ක් පමණ උස කුණු කන්ද සහ කුණු පිලිබඳවයි. කසල ටොන් මිලියන 16 කට වැඩි ප්‍රමාණයක් ඩියෝනාර් ප්‍රද්ශයේ පිහිටි කුණු කඳු වලින් සමන්විතයි . ඒවායින් අටක් අක්කර 300 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත .

ඒවා ඉන්දියාවේ විශාලතම සහ පැරණිම යැයි සැලකේ. අපද්‍රව්‍ය අඩි 120 (මීටර් 36.5) තරම් ඉහළ අගයක් ගනී. මෙම කුණු කදු මුඩුක්කුවාසිනගේ ප්‍රධාන ආදායම් බවට පත්ව ඇති අතර, ඒ ආශ්‍රිතව ජිවත්වන ජන පදිකයන්ගේ සෞඛ්‍ය තතවයන් පිරිහීමට ඝෘජුව බල පා ඇත.දිරාපත් වන අපද්‍රව්‍ය මගින් මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වැනි හානිකර වායූන් නිකුත් කෙරේ. 2016 දී එය මාස ගනනාවක් ගිනිබත් වූ අතර මුම්බායි හි බොහෝ ප්‍රදේශවල දුමාරයක් ඇති විය. 2011 වසරේ ඉන්දියාවේ පරිසර දූෂණ නියාමන ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව නගරයේ වායු දූෂණයට ප්‍රධාන හේතුවක් වූ අංශුමාත්‍ර ද්‍රව්‍ය වලින් 11% ක් සඳහා කසල ගොඩකිරීම් දායක වී ඇත.

2020 දිල්ලිය පදනම් කරගත් Centre for Science and Environment (සීඑස්ඊ) විසින් කරන ලද අධ්‍යයනයකින් ඉන්දියාව පුරා කසල ටොන් මිලියන 800 ක් අඩංගු එවැනි කඳු 3,159 ක් සොයාගෙන ඇත. ඔක්තෝබර් 1 දා අගමැති මෝදි ඩියෝනාර් වැනි එළිමහන් කුණු කසල, ක්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සහ අපජල පවිත්‍රාගාර ගණනාවක් පිහිටුවීම ඇතුළත් ජාතික පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා ඩොලර් බිලියන 13 (බිලියන 9.54) කට ආසන්න මුදලක් ප්‍රකාශ කළේය.ඉන්දියාවේ නගර වල ඇති “කුණු කඳු” ඉක්මනින් අපද්‍රව්‍ය පිරිපහදු යන්ත්‍ර මඟින් ප්‍රතිස්ථාපනය කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස මුලදී පොරොන්දු වි තිබේ.

මේ වනවිට කසලජනන පද්ධති පිලිබඳව නව කතා බහක්ඇතිව තිබ්.නමුත් ඉන්දියාවේ ඉහලම වාණිජ හා විනෝදාත්මක අගනුවර සහ මිලියන 20 ක පමණ ජනතාවක් වාසය කරන මුම්බායි හි ඇත්තේ එවැනි එක් බලාගාරයක් පමණි. දේවාර් හි අපද්‍රව්‍ය බලශක්ති බලාගාරයක් සඳහා දැන් සැලසුම් කර ඇත.

bbcවෙතින්


තෝකියෝවේ සමරිසි විවාහ ලබන වසරේ මුල සිට නීතිගතයි !!

ෆාර්ක් ගරිල්ලා අණදෙන නිලධාරී El Paisa ජීවිතක්ෂයට

අවුන් සාන් සූකී ට වසර 4 කට සිර දඬුවම්!

පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය : ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සා නීතියට වැට බඳියි

Arwen එංගලන්තයෙන් ස්කොට්ලන්තයට

සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට බොට්ස්වානා තීන්දුවක්

ලෝක ජනගහනයෙන් 37% ක් කිසි විටෙකත් අන්තර්ජාලය භාවිතා කර නොමැත!

error: Content is protected !!
error: Content is protected !!