BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කාබන් විමෝචනය ඉහළ දමන ගල්අඟුරු බලාගාර වලට ඉන්දියාවේ පරිසරවේදීන් ගේ විරෝධය

ගල් අඟුරු භාවිතය වැළැක්වීම සඳහා පරිසරවේදීන්ගේ ඉල්ලීම් නොතකා, ලාභදායී විදුලිය ජනනය කරන නව ගල් අඟුරු බලාගාර කිහිපයක් ඉදිකිරීමට ඉන්දියාව ගෙන ඇති තිරණය විවේචනයට ලක්ව තිබේ.

පාරිසරික ක්‍රියාකාරීන් දිගු කලක් තිස්සේ ඉන්දියාවට එරෙහිව පෙළ ගැසී ඇත්තේ නව ගල් අඟුරු ධාරිතාව පරිසරයට එක් වීම හානියක් නිසාවෙනි.

ඉන්දියාවේ සූර්ය හා සුළං බලශක්ති භාවිතය අවම මට්ටමක පවතින අතර ඉන්දියායාව ලෝකයේ තුන්වන විශාලතම හරිතාගාර වායු විමෝචක විමෝචනය අඩු කිරීමට හේතු වී ඇති රටකි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ වාර්ෂික විදුලි නිෂ්පාදනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මන්දගාමී කිරීම සඳහා කාබන් විමෝචනය වේගයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින් ලෝක නායකයින් සාකච්ඡා ආරම්භ කර ඇති තත්වයකදි මේම ඉන්දියාවේ තීරණය පරිසරවේදින්ගේ විවේචනට හේතු වී තිබේ. (රොයිටර් වෙතින්)

 


ඉන්දියාව ඩ්‍රෝන තාක්ෂණයෙන් වැක්සීන් බෙදාහැරීමට සූදානම්

නෙතන්යාහුගේ ආණ්ඩුව ගෙදර – ඊශ්‍රායලයට නව ආණ්ඩුවක්

ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් : අධිකරණ නියෝගයකින් නිල දත්ත නැවත පරීක්ෂා කළ විට මරණ 6148 ක් වාර්තා වෙලා!

සියල්ලන් අභිබවා නවසීලන්තය ඉදිරියට – ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ඕක්ලන්ඩ් නම්කරයි

යුරෝපයේ පළමු චීන විශ්ව විද්‍යාලය හංගේරියාවේ ඉදි වෙද්දී දහස් ගණන් වැසියන් මහ පාරට

කෝවිඩ් වැක්සින් පුද්ගලිකව මිලදී ගැනීමට සහ විකිණීමට හැකි රටවල් අතරට මැලේසියාවත් එක් වේ

දිලිප් කුමාර් රෝහල් ගත කෙරේ

දින 60කට පසු ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ අඩුවක් – සංචරණ සීමාත් අද සිට ලිහිල් වෙයි – තුන්වන රැල්ලටද සූදානමින්

error: Content is protected !!
error: Content is protected !!