BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නතටත් හදිසි භාවිතය සඳහා WHO අනුමැතිය

ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් 19 මර්දන එන්නත හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම එන්නත වැඩිහිටියන් සඳහා වඩාත් ඵලදායී බවයි පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව සඳහන්.

එය යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින්ද අනුමතකර දිනකට පසුවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව ඇත්තේ.

එම එන්නත ලබා දිය යුතු වන්නේද එක මාත්‍රාවකි. එය එන්නත්කරණයට විශාල පහසුවක් වන හෙයින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සෑම රටකම සැපයීමේ පහසුකම් අතරට එක්විය යුතු බවටද නිර්දේශ කරඇත.

ASK for LNW


මැලේසියාවත් ජුනි 07 දක්වා ලොක්ඩවුන්!

යමුනා නදියේ කොරෝනා සිරුරු පාවෙයි

තමිල්නාඩු – කර්ණාටක ප්‍රාන්ත අගුලු දමයි

කොරෝනාවෙන් ගැලවෙන ඉන්දියානුවන් තවත් වසංගතයකට බිලිවෙන ලකුණු !

කංගනා රනාවුත්ට කොරෝනා

චීන කෝවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය

කංගනාගේ ට්විටර් ගිණුම අත් හිටුවයි

අද ලෝක මාධ්‍ය නිදහස් දිනයයි!

error: Content is protected !!
error: Content is protected !!