BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ ඉන්දියාවෙන් – දෛනික මරණ 4500 සීමාව ඉක්මවයි

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම මේ දක්වා කාලය තුළ වැඩිම දෛනික මරණ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙන අතර එය 4529ක් ලෙස වාර්තා කර තිබේ. 

ගෙවුණු පැය 24ක් කාලය තුළයි එම මරණ සිදුව ඇත්තේ.

මේ අනුව එරට සමස්ත කොවිඩ් 19 මරණ 283,248 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට අඛණ්ඩව දෛනික කොවිඩ් මරණ 3000 සීමාව ඉක්මවා ගියේය.

මේ වන විට එරට සමස්ත ආසාදිතයින් දැක්වෙන්නේ 25,496,330 ක් ලෙසය.

එමෙන්ම මේ වන විට එන්නත ලැබීමට සුදුසු සමස්ත ජනගහණයෙන් මිලියන 185.7කට එන්නත ලබා දී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

ASK  for LNW


යුරොපයේ චා(ර්)ජර් ප්‍රමි​තිකර​ණයකට

වායු දූෂණය තක්සේරු කලාට වඩා භයානකයි

ඇෆ්ගනිස්ථානයේ නව පාසල් වර්ෂය ආරම්භවේ – පන්ති බොහෝමයක් තවදුරටත් හි​ස්

2022 වනවිට ආසියාවට කොරෝනා එන්නත් බිලියනයක්

ඉන්දීය උප ජනාධිපතිටත් කොරෝනා

කොවිඩ්-19, ඇමරිකානුවන් 240 000 ක් මරා දමනු ඇත – ධවල මන්දිරයෙන් අනාවැකියක්

ඉන්දියාව දිනක් තුළ වැඩිම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා කරයි.

නුපුහුණු, ඉංග්‍රීසි බස නොදත් ශ්‍රමිකයන්ට මින් පසු එංගලන්තය තහනම්

error: Content is protected !!
error: Content is protected !!