ඉන්දුනීසියවේ දුපත් සහ අසල්වැසි නැගෙනහිර ටිමෝර් හි ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50ක් මරුට
ධාරානිපාත වර්ෂාවත් සමගින් පිටාර ගැලූ වේලි වලින් ගංවතුර, හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යට වි ඇත.බලපෑමට ලක් වූ ප්රදේශය නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ සිට අසල්වැසි රටක් වන නැගෙනහිර ටිමෝර් දක්වා විහිදී තිබේ.