BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

නිවාඩුව ඉවර වෙලා කට්ටිය වැඩට යන හැටි #backtowork

දීර්ඝ නිවාඩුව අවසන් වී ලොව පුරා සේවකයන් සිය සේවාස්ථාන වෙත මේ සතියේ සහ ලබන සතියේ මුල වාර්තා කරනු ඇත. ඔවුන් දැනටමත් සිය අත්දැකීම් අන්තර්ජාලය හරහා විස්තර කරමින් සිටියි.

පුරා සතියක්, එහෙමත් නැතිනම් ඊටත් වැඩි කාලයක් නිවාඩු සුව විඳිමින් හිටිය අය දැන් වැඩට යන්න පටන් අරන්. ජනවාරි 1 වැනිදා සහ ලබන සඳුදා ඒ කියන්නේ ජනවාරි 6 වැනිදාට මේ නිවාඩු සුවයට අකමැත්තෙන් වුණත් ඔවුන්ට සමු දෙන්න සිද්ධ වෙනවා. දැනටමත් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ඒ අත්දැකීම දැන් පැතිර යන්නේ  #backtowork ට්‍රෙන්ඩින් හෑෂ් ටැගයක් බවට පත් කරමින්.

 

ලන්ඩනයේ ඊවිනිං ස්ටෑන්ඩඩ් පුවත්පත වාර්තාකළ අන්දමට ජනවාරි 1 වැනිදා ගොඩක් අය වැඩට ගියෙ මේ වගේ..!

මේ රතු වයින් වලින් නිවාඩුව සැමරූ අයට නව වසරේ ගොඩ ගැසී ඇති වැඩ කරන්දරාව සිහිපත් වූ මොහොතක්..

මේ විදිහට නිදාගත්ත කාලෙ දැන් ඉවරයි!

 

Is it Friday yet…😫

Embedded video

BBC Radio 1

@BBCR1

heading frm your desk to the kitchen to make a tea today 🥺

මේ, නත්තල් නිවාඩුව ගත කරන්නට කාර්යාලයෙන් අවසන් දවසේ එළියට ආ හැටි සහ, ජනවාරි 1වැනිදා නැවත සේවයට වාර්තා කළ හැටි…

View image on TwitterView image on Twitter

බොරිස් ජොන්සන්ගේ පියාගේ ප්‍රචණ්ඩත්වය කරළියට – මවගේ නාසය කැඩෙන සේ පහර දීලා

ලොක්ඩවුන් වීම කොයිතරම් සැපක්දැයි බෙකම්ගෙන් ඉගෙන ගන්න !

පතිකුලයට යැයි සිතාගෙන – නිරෝධායනයට බයිසිකලයෙන් ගිය මනාලයා

ජස්ටින් බීබර් තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව හෙළි කරයි!

එක සිර ගෙදරක ප්‍රේම කුරුල්ලෝ – සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියත් සිරගෙට

හොරෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අවුරුදු 82 ක ආච්චි අම්මා

එමිලියා ක්ලාර්ක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆිනාලය පිළිබඳ පසුතැවෙන ‘එකම දෙය’ හෙළිකරයි

‘සදහටම‘ ඇරඹෙන්නේ දැන් ය! – ‘Forever Starts Now’

error: Content is protected !!
error: Content is protected !!