BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ස්විස්ටර්ලන්තයේ සමලිංගික ජෝඩු නීත්‍යානුකූලව විවාහ වෙයි

ජූලි 1 වන දින "සංකේතාත්මක දිනයක්'' බවට පත් කරමින් ප්‍රීතිමත් ජෝඩුවලට නීත්‍යානුකූලව විවාහ වීමේ අවස්ථාව ලැබිණි. ඒ අනුව යමින් පළමු නීත්‍යානුකූල සමලිංගික විවාහයන් ස්විට්සර්ලන්තයේ සිදුවී ඇත.

මාස නවයකට පෙර රට ජනමත විචාරණයක් පැවැත්වූ අතර එහිදී ස්විට්සර්ලන්ත මහජනතාවගෙන් 64% ‘සැමට විවාහය’ නීතියට ඡන්දය දෙනු ලැබීය.

ජූලි 1 වන දින “සංකේතාත්මක දිනයක්” බවට පත් කරමින් ප්‍රීතිමත් ජෝඩුවලට නීත්‍යානුකූලව විවාහ වීමේ අවස්ථාව ලැබිණි. ඒ අනුව යමින් පළමු නීත්‍යානුකූල සමලිංගික විවාහයන් ස්විට්සර්ලන්තයේ සිදුවී ඇත.

දරුකමට හදා ගැනීමේ අයිතිය වැනි විෂමලිංගික ජෝඩුවලට සමාන අයිතිවාසිකම් මෙහිදී හිමිවනු ඇත.

සශිකලා මධුෂාණී_


හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

error: Content is protected !!
error: Content is protected !!