හිටපු නිසාන් ලොක්කා ඇත්තටම ජපානයෙන් පැනගියේ පෙට්ටියක හැංඟිලා ද?
මූල්‍යමය විෂමාචාර චෝදනා මත චෝදනා එල්ලව සිටි හිටපු නිසාන් ප්‍රධානී කාලෝස් ගොස්න් ජපානයේ සිට ලෙබනනයට පලා ගිය ආකාරය පිළිබදව අභිරහස මේවන විට හෙළි වී තිබේ.

සමහර වාර්තා වලින් පෙනී ගියේ ඔහු පෙට්ටියක් තුළ සැඟවී සිට පලා ගොස් ඇති බවයි.
එසේ තිබියදී ඔහු පසුගියදා මාධ්‍ය අමතන්නට වූයේ මෙලෙසයි.