BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

හිටපු නිසාන් ලොක්කා ඇත්තටම ජපානයෙන් පැනගියේ පෙට්ටියක හැංඟිලා ද?

මූල්‍යමය විෂමාචාර චෝදනා මත චෝදනා එල්ලව සිටි හිටපු නිසාන් ප්‍රධානී කාලෝස් ගොස්න් ජපානයේ සිට ලෙබනනයට පලා ගිය ආකාරය පිළිබදව අභිරහස මේවන විට හෙළි වී තිබේ.

මූල්‍යමය විෂමාචාර චෝදනා මත චෝදනා එල්ලව සිටි හිටපු නිසාන් ප්‍රධානී කාලෝස් ගොස්න් ජපානයේ සිට ලෙබනනයට පලා ගිය ආකාරය පිළිබදව අභිරහස මේවන විට හෙළි වී තිබේ.

සමහර වාර්තා වලින් පෙනී ගියේ ඔහු පෙට්ටියක් තුළ සැඟවී සිට පලා ගොස් ඇති බවයි.

එසේ තිබියදී ඔහු පසුගියදා මාධ්‍ය අමතන්නට වූයේ මෙලෙසයි.

 


ඉතාලියේ මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක

බෙල්ජියමට එරෙහිව මොරොක්කෝව ලැබූ පාපන්දු තරඟ ජය බ්‍රසල්ස් හි කෝලාහල ඇති කරයි

යුක්රේනයට විදුලිය නොමැති අඳුරු ශීත සෘතුවක්

චීනයේ කොවිඩ් විරෝධී විරෝධතා තුන්වන දිනටත් අඛණ්ඩව; ෂැංහයි හි පොලිසිය සමඟත් ගැටුම්

උතුරු කොරියානු නායකයා ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන්

කොවිඩ් අගුලුලෑම් වලට එරෙහිව චීනයේ විරෝධතා; විරෝධතාකරුවන් ෂීට ගෙදර යන්න කියයි.

‘දේශගුණිත අර්බුද වලින් විපතට පත් රටවලට චීනයද ආධාර කළ යුතුය’- හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්

බ්‍රසීලයේ 16 හැවිරිදි ළමයෙකු කරන ලද වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට, 13 දෙනෙකුට තුවාල

error: Content is protected !!
error: Content is protected !!