×

අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය රුවන්ඩාවට?

පෝල් කගාබේගේ නායකත්වය යටතේ ජාතිවාදී මුහුණුවර වෙනුවට මේ වන විට රුවන්ඩාව අසමඟියෙන් සහ බෙදීම්වලින් අවම රාජ්‍යයක් බවට පත් වි ඇති අතර රුවන්ඩාව යහපත් දේශයක් බවට පත්විමේ ක්‍රියාවලියට යොමුවන්නේ ශ්‍රී ලංකාව තුළ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම්සිසී ආධාර යටතේය.


අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය පැවත්වීම සඳහා රුවන්ඩාව ඉල්ලා ඇති බව රුවන්ඩා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ඩේවිඩ් හකිසිමානා මාධ්‍ය්‍යට ප්‍රකාශ කර ඇත.

වර්ගවාදී ගැටුම් නිසා දුප්පත්කමේ සහ නූගත්කමේ පතුලේම සිටි රාජ්‍යයක් වූ රුවන්ඩාව වර්ථමානය වන විට සිවිල් යුද තත්ත්වයෙන් මිදි සාමකාමීව සංවර්ධනය දෙසට නැඹුරු වූ රාජ්‍යයක් බවට හැරෙමින් සිටියි.

පෝල් කගාබේගේ නායකත්වය යටතේ ජාතිවාදී මුහුණුවර වෙනුවට මේ වන විට රුවන්ඩාව අසමඟියෙන් සහ බෙදීම්වලින් අවම රාජ්‍යයක් බවට පත් වි ඇති අතර රුවන්ඩාව යහපත් දේශයක් බවට පත්විමේ ක්‍රියාවලියට යොමුවන්නේ ශ්‍රී ලංකාව තුළ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම්සිසී ආධාර යටතේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි