×

ඇමරිකාවේ දරුවන් මිලියන 2.4කට කොවිඩ් 19 එන්නත දීලා

ඇමරිකාවේ වයස අවුරුදු 18 පහළ දරුවන් මිලියන 2.4කට පමණ කොවිඩ් 9 වෛරසයට එරෙහි ෆයිසර් එන්නත ලබා දඩි ඇති බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් පවසා තිබේ. 


එන්නත්කරණ වැඩපිළිවෙලට අදාළව ඇමරිකාව තුළ සමස්ත ජනගහනයෙන් මිලියන 155කට වැඩි පිරිසකට එක මාත්‍රාවක් හෝ ලබා දීමට කටයුතු අකර ඇත.

ජනගහනයනේ 36%කට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බවද සඳහන්.

වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට මෙම එන්නත්කරණය සඳහා අවසර දී නැති අතර ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථනයෙහි  ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එම වයස් සීමාව සඳහා මෙම එන්නත භාවිතා කරන ලෙස  දැනුම්දෙනු ඇති.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි