×

ඇමෙරිකාවේ මධ්‍යම වාර මැතිවරණය අද සිට.

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සහ සෙනෙට් සභාවේ ආසන 100ක් අතුරින් ආසන 35 මෙන්ම ප්‍රාන්ත 36ක ආණ්ඩුකාරවරුන් පත් කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණෙය්දී තව දුරටත් සිදු කෛර්.


ඇමෙරිකා ජනාධිපතිවරෙයක් සිය වසර 4 ක නිල කාලය තුළ දෙවන වර්ෂය ගෙවී යෑමත් සමග නැවතත් මධ්‍ය වාර මැතිවරණයක් සදහා පෙනී සිටිය යුතුයි. වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම් ද සිය සාර්ථකත්වය උරගා බැලීම සදහා මෙම මැතිවරණයට මුහුණ දෙමින් සිටින අතර අද සිට මධ්‍යම වාර මැතිරණ කටයුතු ආරම්භ වී ඇත.

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සහ සෙනෙට් සභාවේ ආසන 100ක් අතුරින් ආසන 35 මෙන්ම ප්‍රාන්ත 36ක ආණ්ඩුකාරවරුන් පත් කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණෙය්දී තව දුරටත් සිදු කෛර්.

ඒ හේතුවෙන් මැතිවරණෙය් ජය අත්පත් කර ගැනීම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉදිරි වසර 2හි පාලනයට අතිශය වැදගත් වන්නේය. ඇමරිකානු මාධය පවසන්නේ මේ වනවිටත් මෙම මධ්‍ය වාර මැත්වරණය හේතුවෙන් ඇමරිකානු දේශපාලන තත්ත්වය තියුණු ස්වරූපයක් ගෙන ඇති බවයි. ‍

කෛස් වෙතත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ හැසිරීම ඔහුට සුභ දායක ඒකක් නොවීය. මෙම මැතිවරණය වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා වෙනුවෙන් පළ වූ දැන්වීම් එරට බොහෝ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සිය මැතිරණ ව්‍යාපාරය සදහා සිය ගීත වාදනය නොකරන්නැයි ඒරට ප්‍රධාන ෙපල් ගායක ගායිකාවන් කිහිප දෛනක්ම ට්‍රම්ප් අවධාරණය කර තිබිණි. ‍ සිය මැතිවරණ ජය ඉලක්ක කරගනිමින් ප්‍රචාරය කළ ආරක්ෂක අංශ සාමාජිකයෙකු විසින් සංක්‍රමණිකයෙකුව මරා දමන දසුනක් සහිත දැන්වීමක් ඔහු ගේ ප්‍රචාරක අංශ විසින් ඇමරිකානු මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර ඒයද ඇමරිකානු මාධ්‍ය විසින් තරෙය් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම මැතිවරණෙය්දී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය සදහා සහය වෙමින් බැරැක් ඔබාමා පවසා ඇත්ෙත් මෙම මැතිවරණෙය් තීරණය ඇමරිකානුවන්ගේ මුළු මහත් ජීවිත කාලයටම බලපානු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි