×

ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයට ලක්වන සමරිසියන් රැකගැනීමට සියලු රජයන් වෙත කෙරෙන ආයාචනයයි!

ඇෆ්ගනිස්ථානයේ ජීවත් වන එල්ජීබීටීඅයිකිවු ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවන ද්වේශ සහගත ක්‍රියාවන් සහ පීඩාවන් පිළිබඳව ආසියාවේ විශාලතම එල්ජීබීටීඅයිකිවු ව්‍යාපාරය වන ILGA Asia සංවිධානය සහ Stonewall සංවිධානය ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් සියලු රජයන් සහ මානුෂීය ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.


මෙම ලිපියට අත්සන් තබා ඇත්තේ Stonewall හි ප්‍රධාන විධායක නැන්සි කෙලර් සහ ILGA Asia හි විධායක අධ්‍යක්ෂක හෙන්රි කෝ විසිනි.

ඇෆ්ගනිස්ථානයේ එල්ජීබීටීඅයිකිවු ප්‍රජාව ඉලක්කකර ගත් හිංසනය, බලහත්කාර විවාහ, නම්බුව මැයෙන් සිදුකරන මනුෂ්‍ය ඝාතන, පරිවර්තන චිකිත්සා වලට යොමුකිරීම සහ මරණීය දණ්ඩනය නියම කිරීම ආදී ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව එම සංවිධාන අනාවරණය කරන අතර, මෑතකදී මතු වූ තලේබාන් පාලනය යටතේ මෙම ප්‍රජාවන් හට  මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ද අනාවරණය කරයි.

මෙම හේතුව නිසා එල්ජීබීටීඅයිකිවු අනන්‍යතා දරන ඇෆ්ගනිස්ථානුවන් විශාල වශයෙන් සැඟව සිටින බවත්, ඔවුන්ගේ ජීවිත විශාල වශයෙන් අවදානමකට ලක්ව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

ඔවුන්ගේ ඉල්ලීම් පහත පරිදිය:

01) ඇෆ්ගනිස්ථානයෙන් පලා යාමට උත්සාහ කරන පිරිස් සඳහා ආරක්ෂිත කලාප සහ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා දැනට පවත්වාගෙන යන සාකච්ඡාවලදී LGBTQI+ ඇෆ්ගන් ජාතිකයින් මුහුණ දෙන අවදානම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න.

02) සිය දේශසීමා විවෘතව තබා ගැනීමට සහ තම සංක්‍රමණයේ සෑම අදියරකදීම LGBTQI+ ඇෆ්ගන් ජාතිකයින්ට අවශ්‍ය හදිසි මානුෂීය ආධාර ඇතුළුව ඔවුන්ගේ ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලව රැකවරණය පතන අයගේ ආරක්ෂාව සහතික කරන ලෙස අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටමු.

03) මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණතා ඇති ප්‍රජා සිවිල් සංවිධාන සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කරන LGBTQI+ ඇෆ්ගන් ජාතිකයින්ට ගැලපෙන ආරක්‍ෂක වැඩසටහන් සකස් කිරීම සඳහා විශේෂඥ දැනුම හා සම්පත් කැප කරන්න.

04) නැවත පදිංචි කිරීමට අවස්ථා සලසා දෙන රටවල්, නැවත පදිංචි කිරීමේ ආයතන සහ LGBTQI+ සිවිල් සමාජ මෙන්ම ප්‍රජා විශේෂඥයින් එකතු කර ගැනීම සඳහා හදිසි නියෝජිත මණ්ඩල රැස්වීමක් පැවැත්වීම, ඇෆ්ගනිස්ථානුවන්ගේ ආරක්‍ෂාව සහ නැවත පදිංචි කිරීම සඳහා ශක්තිමත් ක්‍රියාවලියක් වර්ධනය කිරීම සහතික කිරීම ආදිය කෙරේ අවධානය යොමුකරන්න.

05) ඇෆ්ගනිස්ථානයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන් වලදී LGBTQI+ පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දී ඔවුන් රැකවරණය පතන රටවල ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇති අවශ්‍යතාවය තීරණය කිරීම සඳහා ආරක්ෂිත, ශක්තිමත් සහ වගකිවයුතු ක්‍රියාවලියක් ගොඩනැඟීමට කැප වන්න.

 

සම්පූර්ණ ඉංග්‍රීසි ලිපිය:

ILGA Asia & Stonewall
21 September 2021

An open letter to governments and humanitarian agencies in relation to the Afghanistan crisis

There is a long history of LGBTQI+ people in Afghanistan being disproportionately targeted and subject to homophobic, biphobic and transphobic sexual violence, forced marriages, honour killings, conversion practices and execution. Simply being LGBTQI+ will, under the rule of the Taliban, mean extra-judicial executions and the death penalty.

Whether at home in Afghanistan or in flight, LGBTQI+ Afghans are a hidden population, and their lives are at great risk.

Without a strong LGBTQI+ civil society in the region, LGBTQI+ Afghans are reliant on governments and international humanitarian organisations for safety both in Afghanistan and when they seek haven elsewhere.

Active consideration of the needs of LGBTQI+ Afghans by governments and humanitarian agencies is urgently required both in Afghanistan and now as they flee the country in search of a safe haven.

Experience shows that LGBTQI+ people are not adequately accounted for in humanitarian crises and when in flight. In some cases, those who should be able to provide them with the support they need do not have the skills, experience and depth of programmes to do so. Some organisations openly discriminate against LGBTQI+ people and do not hold their staff to account for violating their rights. We have reports already of LGBTQI+ Afghans who have been put at risk of grave human rights abuses because of the failure, and even open hostility, of those charged with the responsibility to protect and assist them.

Urgent coordinated efforts are needed to support the safe passage, ensure in- country protection and ideally, the resettlement of our LGBTQI+ Afghan siblings.

As we move into the next phase of support for Afghans at risk, we call on you to:

  1. Address the particular risks faced by LGBTQI+ Afghans in your ongoing negotiations for safe zones and safe passage for those seeking to flee Afghanistan.
  2. Call upon neighbouring states to keep their borders open and to ensure the protection of those seeking refuge in keeping with their international commitments, including emergency humanitarian support tailored to LGBTQI+ Afghans needs at all stages of their migration.
  3. Dedicate expertise and resources to develop protection programmes tailored to LGBTQI+ Afghans working in close cooperation with LGBTQI+ civil society organisations with proven expertise in this area.
  4. Hold an urgent cross-agency meeting to bring together resettlement countries, resettlement agencies, and LGBTQI+ civil society and experts to ensure a robust process is developed for the assessment, protection, and relocation of LGBTQI+ Afghans seeking asylum.
  5. Prioritise LGBTQI+ people as a priority in Afghan resettlement programmes and commit to building safe, robust and accountable processes for determining their need for protection in countries where they seek haven.

We can only ensure the safety of LGBTQI+ Afghans by working together, across governments, humanitarian agencies, and LGBTQI+ civil society.

LGBTQI+ Afghans need your leadership now.

Signed by:

Nancy Keller (she/her)
Chief Executive
Stonewall

Henry Koh (they/them)
Executive Director
ILGA Asia



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි