×

ඉතිරි ජනපද 4/5 ක බයිඩන් ඉදිරියෙන්!

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල කඳවුරු වශයෙන් පැවති, තීරණාත්මකම ජනපද පහෙන් හතරක ඉදිරියෙන් සිටීමට මේ වන විට ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී සිටියි.


රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල කඳවුරු වශයෙන් පැවති, තීරණාත්මකම ජනපද පහෙන් හතරක ඉදිරියෙන් සිටීමට මේ වන විට ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී සිටියි.

ඒ අනුව ජෝර්ජියා, පෙන්සිල්වේනියා. නෙවඩා සහ ඇරිසෝනා යන ජනපද හතරෙහිම මේ වන විට ට්‍රම්ප් පරදවා බයිඩන් ඉදිරියට පැමිණ ඇත.

ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි අවම ඡන්ද සංඛ්‍යාව වන 270 අතරින් 264 ක් තමන් සතුකරගෙන සිටින බයිඩන් හට ජයග්‍රහණය ක්‍රම දෙකකට තහවුරු කර ගත හැකිය.

1. ඇරිසෝනා, උතුරු කැරොලිනා, නෙවඩා, ජෝර්ජියා යන ජනපද 4 න් 2 ක් ජයග්‍රහණය කිරීම

2. පෙන්සිල්වේනියා ජනපදය ජයග්‍රහණය කිරීම

දැනට පවතින තත්වය අනුව බයිඩන් නුදුරේදීම මෙම ක්‍රම දෙකෙන්ම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඉඩ තිබේ.

පෙර ලිපිය
ජෝර්ජියා ජනපදයේත් බයිඩන් ඉදිරියට- ට්‍රම්ප් දෙපුතුන් අවි අමෝරති

ජෝර්ජියා ජනපදයේත් බයිඩන් ඉදිරියට- ට්‍රම්ප් දෙපුතුන් අවි අමෝරති

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි