×

ඉන්දියාවේ බාලවයස්කාර දැරියන් හය දෙනෙකු නිරුවත්ක​ර වර්ෂාව කැඳවීම සඳහා උත්සවයක් පවත්වයි

ඉන්දියානු කෘෂිකර්මාන්තය බොහෝ දුරට මෝසම් වැසි මත රඳා පවතින අතර බොහෝ ප්‍රදේශ වල දේශීය සිරිත් විරිත් හා සම්ප්‍රදායන් මත වැසි දෙවිවරුන්ට පුද පූජා පැවැත්වේ.සමහර ප්‍රජාවන් යග්න (හින්දු ගිනි චාරිත්‍ර) පවත්වන අතර තවත් සමහරු ගෙම්බන් හෝ බූරුවන් සමඟ විවාහ වීම හෝ වැසි දෙවිවරුන්ට ප්‍රශංසා කිරීම සඳහා ගීත ගායනා කරමින් පෙරහැර රැගෙන යති.


මධ්‍යම ඉන්දියාවේ බාලවයස්කාර දැරියන් හය දෙනෙකුගේ ඇඳුම් ගලවා නිරුවත් කර ගමේ චාරිත්‍රයක් ලෙස වර්ෂාව කැඳවීම සඳහා උත්සවයක් පැවැත්වා ඇති බවට වාර්ත වේ.ෙමෙම සිදුවීම සිදුවී ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බුන්ඩෙල්ඛන්ඩ් ප්‍රදේශයේ නියඟයෙන් වියලිගිය බිමක පිහිටි ගම්මානයක ය.

ගෙම්බෙකු බැඳගෙන උරහිස් මත ලී පතුවළක් සමඟ තරුණ ගැහැණු ළමයින් නිරුවතින් ඇවිද යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල හුවමාරු වූ අවස්ථා වාර්තා විමත්සමග එය මහත් කැලඹිල්ලක් ඇති කර තිබේ.

ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ මෙම චාරිත්‍රය වැසි දෙවියන් සතුටු කරන අතර ප්‍රදේශයට වර්ෂාපතනය ගෙන දෙන බවයි.ඉන්දියාවේ ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ කොමිසම ගම පිහිටි දමෝහ් දිස්ත්රික්කයේ පරිපාලනයෙන් මේ පිලිබඳ වාර්තාවක් ඉල්ලා ඇත.මෙම සිදුවීමට එරෙහිව තමන්ට විධිමත් පැමිණිල්ලක් ලැබී නැති බව පැවසූ මධ්‍ය ප්‍රදේශ් පොලිසිය, පරීක්ෂණයක් ආරම්භ කළ බව ද පැවසීය.වීඩියෝවේ දැක්වෙන්නේ එම ගැහැණු ළමයින් වන අතර ඔවුන්ගෙන් සමහරෙක් පස් හැවිරිදි වියේ පසුවන බව වාර්තා වන අතර, ඔවුන් පෙරහැරකින් එකට ගමන් කරමින් සිටි අතර පසුව කාන්තාවන් කණ්ඩායමක් ගීතිකා ගායනා කළහ.පෙරහැර ගමේ සෑම නිවසකදීම නැවැත්වූ අතර දරුවන් ආහාර ධාන්‍ය එකතු කළ අතර පසුව ඒවා ප්‍රාදේශීය දේවාලයක මුලුතැන්ගෙට පරිත්‍යාග කරයි.

ඉන්දියානු කෘෂිකර්මාන්තය බොහෝ දුරට මෝසම් වැසි මත රඳා පවතින අතර බොහෝ ප්‍රදේශ වල දේශීය සිරිත් විරිත් හා සම්ප්‍රදායන් මත වැසි දෙවිවරුන්ට පුද පූජා පැවැත්වේ.සමහර ප්‍රජාවන් යග්න (හින්දු ගිනි චාරිත්‍ර) පවත්වන අතර තවත් සමහරු ගෙම්බන් හෝ බූරුවන් සමඟ විවාහ වීම හෝ වැසි දෙවිවරුන්ට ප්‍රශංසා කිරීම සඳහා ගීත ගායනා කරමින් පෙරහැර රැගෙන යති.

www.bbcවෙතින්.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි