ඊශ්‍රායල ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනියක් මරුට! යුක්තිය ඉල්ලා අරගල!!

මේ සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු යැයි එම සිද්ධිය තරයේ හෙලා දකිමින් ලෝක නායකයෝ ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.