×

උතුරු ඊජිප්තුවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු මිය ගොස් හය දෙනෙකුට තුවාල

උතුරු ඊජිප්තුවේ පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බස් රථයක් කයිරෝවේ සිට සැතපුම් 70ක් උතුරින් පිහිටි අගා ප්‍රදේශයේ මන්සූරා ඇළට වැටී ම හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් හය දෙනෙකුට තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ. සශිකලා මධුෂාණී_


උතුරු ඊජිප්තුවේ පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බස් රථයක් කයිරෝවේ සිට සැතපුම් 70ක් උතුරින් පිහිටි අගා ප්‍රදේශයේ මන්සූරා ඇළට වැටී ම හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් හය දෙනෙකුට තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි