එංගලන්තෙට එන සරණාගතයන් රුවන්ඩාවට යැවීමෙන් ලෝකයේ මානව සම්පත ගැන දිගහැරෙන තිත්ත ඇත්ත!

ජීවිතේ හොයාගෙන එංගලන්තෙට ආපු අසරණයන්ව නැවත ආපු රටටම පිටමං කිරීමෙන් ඔවුන්ගේ ‘ජීවිත බේරෙන්නේ’ කෙසේද කියා ඒ විදියටම ජීවිතේ හොයාගෙන ආපු අම්මා-තාත්තා කෙනෙකුට දාව උපන් ප්‍රීති ජනතාවට පැහැදිලි කළ යුතුයි!