×

කාගෙත් හදවත් දිනාගත් එඩ් ශීරන්ගේ Supermarket Flowers ගීතයේ සැඟවුණු කතන්දරය.

පසුගියදා එලිදැක්වුණු එඩ්ගේ ගීත 16කින් සමන්විත  Divide ගීත ඇල්බමය කා අතරත් කතාබහට ලක්වූවක් wවූ අතරම කාගෙත් ආදරය දිනාගත්තකි. වසරේ ගීතය ලෙස ජනාදරයට පත්වූ Shape of You ගීතය, Castle On The Hill, Galway Girl, Barcelona ආදී රසවත් පද රචනා හා තනු සහිත ගීත පසුකරගෙන ඇල්බමයේ 12 වන් ගීතයට පැමිණින අසන්නන් වෙනමම තැනක අතරමං  වන්නේ නිතැතිනි.  ඒ […]


පසුගියදා එලිදැක්වුණු එඩ්ගේ ගීත 16කින් සමන්විත  Divide ගීත ඇල්බමය කා අතරත් කතාබහට ලක්වූවක් wවූ අතරම කාගෙත් ආදරය දිනාගත්තකි. වසරේ ගීතය ලෙස ජනාදරයට පත්වූ Shape of You ගීතය, Castle On The Hill, Galway Girl, Barcelona ආදී රසවත් පද රචනා හා තනු සහිත ගීත පසුකරගෙන ඇල්බමයේ 12 වන් ගීතයට පැමිණින අසන්නන් වෙනමම තැනක අතරමං  වන්නේ නිතැතිනි.  ඒ Supermarket Flowers ඇසීමෙන්. ගීත ඇල්බමයේ අඩංගු හැගීම්බරම ගීතය ලෙස එය හැදින්වීම නිරවද්‍ය වේ.

“Dad always told me don’t you cry when you’re down but Mum there’s a tear every time that I blink” මගේ පියා නිතරම පැවසුවේ මා මානසිකව දුර්වලව සිටින මොහොතක පවා කඳුලු නොසලන ලෙසයි. නමුත් මව පැවසුවේ මා ගසන සෑම ඇහිපිල්ලමක් පාහේම කඳුලක් ඇති බවයි. මෙවැනි පද නිසා ඔහු මේ ගීත්යෙන් කියන්නේ තම මව ගැන යැයි අයෙකුට අනුමාන කළ හැක. නමුත් ඔහු වැරදි වන්නටද ඉඩකඩ ඇත.

නමුත් ගීතය එඩ්ගේ ආච්චිඅම්මා ගැනයි. එයත් එඩ්ගේ මවගේ කෝණයෙන්;

Supermarket Flowers ගීතය නිර්මාණය වන සමයේදීඑඩ්ගේ ආච්චී අසනීපෙන් සිටි බවත් ගීතයේ වැඩ කටයුතු නිම කිරීමට පෙර ඇය මියගිය බවත් එඩ් ශීරන් මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය.

එඩ්ට අවශ්‍යව තිබී ඇත්තේ මෙම ගීතය රසිකයන් අතරට මුදා නොහැර තමා සතුව පමණක් තබා ගැනීමටයි. නමුත් ඔහු ඔහුගේ සීයාගේ ඇවෑමෙන් එය Supermarket Flowers ලෙස නම් කර මුදා හරින්නේ සිය ආච්චිඅම්මා ගැන  ඉතාම සුන්දර මතක සටහනක් ලෙසයි.

Supermarket Flowers ගීතය ඉතා හැඟීම්බර ගීතයක් ලෙස රසිකයන් අතරට පැමිණෙන්නේ එලෙසින්.

 

Lyrics
I took the supermarket flowers from the windowsill
I threw the day old tea from the cup
Packed up the photo album Matthew had made
Memories of a life that’s been loved
Took the get well soon cards and stuffed animals
Poured the old ginger beer down the sink
Dad always told me, “don’t you cry when you’re down”
But mum, there’s a tear every time that I blink
Oh I’m in pieces, it’s tearing me up, but I know
A heart that’s broke is a heart that’s been loved
So I’ll sing Hallelujah
You were an angel in the shape of my mum
When I fell down you’d be there holding me up
Spread your wings as you go
And when God takes you back we’ll say Hallelujah
You’re home
I fluffed the pillows, made the beds, stacked the chairs up
Folded your nightgowns neatly in a case
John says he’d drive then put his hand on my cheek
And wiped a tear from the side of my face
I hope that I see the world as you did cause I know
A life with love is a life that’s been lived
So I’ll sing Hallelujah
You were an angel in the shape of my mum
When I fell down you’d be there holding me up
Spread your wings as you go
And when God takes you back we’ll say Hallelujah
You’re home
Hallelujah
You were an angel in the shape of my mum
You got to see the person that I have become
Spread your wing
And I know that when God took you back he said Hallelujah
You’re home


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි