×

එවර්ග්‍රීන් නිදහස් – යළි ගමන් අරඹයි

සූවස් ඇළ අවහිර කරමින් රැඳී තිබූ 'එවර්ග්‍රීන්' භාණ්ඩ ප්‍රවාහන නෞකාව නැවත ගමන් ආරම්භ කර තිබෙනවා.


ඒ ඊජිප්තු බළධාරීන් විසින් දින 06 ක් පුරා සිදුකළ අඛණ්ඩ උත්සාහයකින් පසුවයි.

ඊජිප්තු වේලාවෙන් අද පෙරවරු 5.45 ට පමණ නැව යළි සුපුරුදු ගමන් මාර්ගයට අවතීර්ණ කර ඇති අතර මේ නිසා සූවස් ඇ‍ළේ නාවික ගමනාගමනයට තිබූ සියලු බාධා ඉවත් විය.

විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව සූවස් ඇළ හරහා රැඳීමත් සමග එහි නෞකා ගමනාගමන කටයුතු දින 06 ක් පුරා සම්පූර්ණයෙන්ම ඇණහිට තිබිණි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි