×

ඔස්ට්‍රේලියාවේ වසර 5 ට අගමැතිලා 5 දෙනෙක්

ඔස්ට්‍රේලියාව පක්ෂ නායකත්ව අර්බුදයේ උපරිමය අත්විඳිමින් සිටිනවා. ගත වූ වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ අගමැති ධුරයට පත් වූ 5 වැන්නා බවට ඊයේ (24) හිටපු සංක්‍රමණික ඇමති සහ පක්ෂ භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පත් වුණා.   මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ඊයේ දිනයේ සිදුවූ ශේක්ස්පියර් නාටකයක් බඳු ඒ අර්බුදයේ තරමයි.   සම්පූර්ණ ලිපිය කියවන්න.


ඔස්ට්‍රේලියාව පක්ෂ නායකත්ව අර්බුදයේ උපරිමය අත්විඳිමින් සිටිනවා. ගත වූ වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ අගමැති ධුරයට පත් වූ 5 වැන්නා බවට ඊයේ (24) හිටපු සංක්‍රමණික ඇමති සහ පක්ෂ භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පත් වුණා.

 

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ඊයේ දිනයේ සිදුවූ ශේක්ස්පියර් නාටකයක් බඳු ඒ අර්බුදයේ තරමයි.

 

සම්පූර්ණ ලිපිය කියවන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි