×

කාබූල් නුවර දී මරා ගෙන මැරෙන බෝම්බයක් 50කට ආසන්න පිරිසක් මරා දමයි.

මෑත කාලීනව ඇඵ්ගනිස්ථානයට එල් වූ බෝම්බ ප්‍රහාර අතරින් ඉතාමත් බිහිසුණු බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සැළකේ.


කාබුල් නුවර නබිනායක ජන්ම දිනය සැමරීම සඳහා පැවැත්වූ ආගමික උත්සවයක් සංවිානය කර ් තිබූ මංගල්‍ය ශාලාවක කටයුතු අතර වාරයේ මෙම ප්‍රහාරය එල් කර තිබූ අතර මරාගෙන මැරෙන බෝම්බ කරුගේ අභිප්‍රාය වී ඇත්තේ පූජකයින් පිරිසක් මරා දැමමට බව අනාරණය වී ඇත. බෝම්බය පිපිරෙන අවස්ථාවේ මෙම ආගමික ස්ථානය තුළ 1000ක් පමණ දෙනා එහි රුදෙන්නට ඇතැයි අනුමාන කෙරේ.

මේ හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 43 දෙනෙක් ලෙස හඳුනාගෙන ඇති අතර තුවාල ලැපූ පිරිස 83කි.

මේ වන විටත් කිසිවෙක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැතැයි වාර්ථා වේ. බෂිර් මුජාහිඩ් කාබුල් පොලීස්යේ ප්‍රකාශකවරයා පවසන්නේ නබි නායකවරයා සැමරීම සඳහා පූජනයින් සහ ශිෂ්‍යයින් අද දින අල් කුරානය කියවමින් දෙවියන් සිහි කිරමේ අරමුණින් ් මෙම ස්ථානයට රස්ව සිටි බවයි.
උරානුස් හෝල් නමින් හැදින් වෙන මෙම ශාලාව කාබූල් හී ගුවන් තොටුල ආසන්නයේ ශාලා සංකීරණයක් තුළ පිහිටා ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි