×

කැලිෆෝනියාවේ ලැව් ගිනි, 23ක් ජීවිතක්ෂයට

ඊට අමතරව මෙ වන විට අවතැන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 300000 කට අධිකය


උතුරු කැලිෆෝනියාවේ ඇති වූ ගින්නෙන් මේ වන විට 23 දෛනක් මිය ගෝස් ඇති බව වාර්ථා වේ

කැලිෆෝනියාවේ වනාන්තරයත් තුළ ඇතිවූ ගින්න සුළගත් සමග පැතිරී යෑම නිසා මෙම ගින්නෙන් සිදු වූ විනාශය විශාල වී ඇත. මේ වන විට 23 මිය ගෝස් ඇති බව හඳුනා ගත්තද එය තවත් ඉහළ යා හැකි බව කැලිෆෝනියා ප්‍රධානී මාධ්‍ය වෙත පවසා තිබේ.

ඊට අමතරව මෙ වන විට අවතැන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 300000 කට අධිකය . ඒ ඔවුන්ගේ නිවාශ ගින්නෙනන් විනාශ වීම හේතුවෙනි. අදාල ප්‍රෙද්ශ වලින් මේ වන විටත් පිරිස ඉවත් කරමින්සිටින අතර පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර වේගෙයන් පැතිරෙමින් ිබෙව සුළග ක්‍රමෙයන් පහව යනු ඇතැයි බලාපොරෝත්තු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි