×

“ගජ“ දකුණු ඉන්දියානුවන් 11 ක් මරා දමයි

මින් පෙර 1990 වසෙර් බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පැන නැගුන සයික්ලෝනය හේතුවෙන් නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තෙය් මිය ගිය සංඛ්‍යාව 15000කට අධික වෙයි.


ඊයේ දකුණු ඉන්දියාව වසා පැතිර ගිය“ගජ“ සයික්ලෝනය හේතුවෙන් මේ වන විට වාර්ථා වන පරිදි මිය ගිය පුද්ගලයන් 11 ෙදනකි. මේ වන විටත් අදාල ස්ථාන වලින් 80000 අධික පිරිසක් ඉවත් කර ඇති අතර නිවෙස් සහ ආයතන රැසක් විනාශයට පත් වී ඇත.

මෙම ගජ සයික්ලෝනය පැයට කිලෝමීටර් 90ක වේගෙයන් තමිල්නාඩුව හරහා අධික වැස්සක් සමග පැතිර ගියේය.

පහත් බිමි වල ජීවත් වන ජනතාව මුදවා ගැනීමේ මධ්‍යස්ථාන 470ක් වෙත කැඳවා ඇති අතර තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 6ක මෙම මධ්‍යස්ථාන පිහිටවා ඇත.

මින් පෙර 1990 වසෙර් බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පැන නැගුන සයික්ලෝනය හේතුවෙන් නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තෙය් මිය ගිය සංඛ්‍යාව 15000කට අධික වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි