ගැහැණිය නැවතත් ගල් යුගයට ගෙන ගිය ඇමරිකානු නඩු තීන්දුවට එරෙහිව දසතින් විරෝධය

ගබ්සාව පිළිබඳ ව්‍යවස්ථාමය ආරක්ෂාව ඉවත් කිරීම හෙවත් ගබ්සාව පිළිබඳ කාන්තාවගේ ප්‍රජනන අයිතිය උදුරා ගැනීම සියවස් ගණනාවක් ආපස්සට ඇමරිකාව රැගෙන යාමකි.