×

ජපන් අවන්හලක ගින්නකින් 42කට තුවාළ

මෙම ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නිළ නොවන වාර්ථා අනාවරණය කර ඇත්තේ ගෑස් කාන්දු වීමක් නිසා මෙම ගින්න ඇතිවී ඇති බවයි



උතුරු ජපානයේ සප්පෝරෝ හී අවන්හලක ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට 42 ක් පමණ තුවාළ ලබා ඇත.

මෙම ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නිළ නොවන වාර්ථා අනාවරණය කර ඇත්තේ ගෑස් කාන්දු වීමක් නිසා මෙම ගින්න ඇතිවී ඇති බවයි. ජපන් මාධ්‍ය වන එන් එච් කේ මාධ්‍ය වාර්තාවලට අනුව මෙම ගින්න ඇති වූ අවන්හල පිහිටා ඇති ප්‍රදේශය නිවාස සංකීර්ණ සහ අවන්හල් ජාලයකින් සමන්විත ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි