×

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නතටත් හදිසි භාවිතය සඳහා WHO අනුමැතිය

ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් 19 මර්දන එන්නත හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ.


මෙම එන්නත වැඩිහිටියන් සඳහා වඩාත් ඵලදායී බවයි පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව සඳහන්.

එය යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින්ද අනුමතකර දිනකට පසුවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව ඇත්තේ.

එම එන්නත ලබා දිය යුතු වන්නේද එක මාත්‍රාවකි. එය එන්නත්කරණයට විශාල පහසුවක් වන හෙයින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සෑම රටකම සැපයීමේ පහසුකම් අතරට එක්විය යුතු බවටද නිර්දේශ කරඇත.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි