ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙන් නියෝගයක්!

අදාල නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නියෝගය නිකුත් කර විනාඩි 30 ක් ඇතුළත ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලෙසයි.