×

දකුණු අප්‍රිකානු ජනාධිපති රැමපෝසාටත් කොවිඩ්

ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන්නේ ජනාධිපතිවරයා කොවිඩ් ආසාදිතයෙකු බවයි.


දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ කේප්ටවුන්හි පැවති වැඩසටහනකට සහභාගිවීමෙන් පසුව ජනාධිපතිවරයාට කොවිඩ් රෝග ලක්ෂණ පහළ වී තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන්නේ ජනාධිපතිවරයා කොවිඩ් ආසාදිතයෙකු බවයි.

කෙසේ නමුත් ඔහුට ආසාදනය වී තිබෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

සිරිල් රැම්පෝසා මහතා පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකුද වේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි