×

දවසේ වැදගත්කම

වසර 13ක නිහැඩියාවකින් පසු ලෝක ප්‍රකට එක්ස් ෆයිල්ස් කථා මාලාව නැවත ආරම්භ වුණේ 2016 අද වැනි දිනකය


 

  • 2013 රුසියානු පොලීසිය විසින් රැඩිකල් මතධාරීන් 13ක් වෙඩෙනෝ දිස්ත්‍රික්කයේ දී ඝාතනය කලේය.
  • 2012 ජනප්‍රිය ගායිකා ඇඩ්ලේ ගේ 21 ගීත ඇල්බමය නිකුත් කෙරුණි .
  • 2011 මොස්කව් හී ඩොමෝඩෙඩෝවෝ ගුවන්තොටුපළට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් නිසා 35ක් මිය ගියහ.
  • 2006 කැනඩාවේ ෆෙඩරල් මැතිවරණය පරාජය වීමෙන් පසුව ස්ටෙෆන් හාපර් හා පෝල් මාටින් ලිබරල් පක්ෂයෙන් ඉල්ලා අස් විය.
  • 2001 උතුරු අයර්ලන්ත රාජ්‍ය ලේකම් පීටර් මැන්ඩෙල්සන් ඉල්ලා අස් විය.
  • 1993 තූර්කි ජාතික ලේඛක හා මාධ්‍යවේදී ඌගා මුම්කු ඇන්කාරා හීදී ඝාතනය කෙරුණි .
    1991 ජපානය විසින් MUSES-A සදට යැවුණි.
  • 1974 10වන බ්‍රිතාන්‍ය කොමන්වෙල්ත් ක්‍රීඩා උලෙළ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හී ආරම්භ වුනි.
  • 1951 ඕලන්දයේ ඩ්‍රේස් වෑන් ශයික් රජය ඉල්ලා අස් විය.
  • 1942 බ්‍රිතාන්‍ය හමුදා ඇබිසීනියාවට පහර දුන්හ.
  • 1942 ජපානය බුරුමය හා සටන් වැදුණි .
  • 1926 ලූතර්ගේ දෙවන් ජර්මන් රජය ආරම්භ විය.
  • 1920 ඇමරිකානු සිවිල් වැසියන්ගේ සංගමය පිහිටුවුනි.
  • 1840 ඕලන්දයේ දෙවන විලියෙම් කුමරුහට ඔටුනු පැලද්වුනි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි