×

දේශගුණික විපර්යාසයට එරෙහි ලෝක නායකයන් ට බල කෙරෙන ජාත්‍යන්තර විරෝධතාවක්.

පැරීසිය, නිවුයෝර්ක් ඇතුළු 90කට අධික රටවල් සංඛ්‍යාවක විරෝධතාවන් 800ක් පමණ සංවිධානය වී ඇත.


ඉදිරි සතියේදී කැලිෆෝනියා හී දී පැවැත්වීමට නියමිත ලෝක දේශගුණික විපර්යාස ක්‍රියාකාරී සමුළුව Global Climate Action Summit ට පෙර රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමේ සහ ඔවුන්ට බලකිරීම අරමුණින් ලෝකය පුරා විසිර සිටින පරිසටර වේදීන් රැසක් එක් වී
සිටී .

Saturday’s demonstrations started in Sydney harbour- BBC

දේශ ගුණික විපර්යාසයන් කෙරේ ලෝකයේ සියලු රටවල අවධානය යොමු කාරීම සඳහා මෙන්ම දේශගුණික විපර්යාසයන්ගෙන් ලෝකය බේරාගන්නා ලෙස ලෝකයට බල කරන විරෝධතා රැසක්ද මේ වන විට ලෝකය පුරා පැවැත්වේ.

Demonstrators in Bangkok highlighted their opposition to US President Donald Trump -AFP

මේ සඳහා එක්සත්ජාතීන්ගේ සංවිධානය, ෆේස්බුක් සමාජ ජාලය සහ ගූගල් ආයතනය ද ඇතුළු ලෝකයේ සුප්‍රසිද්ධ ආයතන සහ සංවිධාන රැසක් සිය සහයෝගය හා අනුග්‍රාහකත්වය ලබා දීමට තීරණය වී ඇත‍.

In Manila protesters called for renewables to replace “dirty” energy -AFP

පැරීසිය, නිවුයෝර්ක් ඇතුළු 90කට අධික රටවල් සංඛ්‍යාවක විරෝධතාවන් 800ක් පමණ සංවිධානය වී ඇත.

In Peru’s capital Lima, activists gathered to protest against fossil fuel consumption -REUTERS

පැසිපිත් දූපත් විසින් පසුගියදා මීට සමගාමීව තමන් මුහුණ දෙන තනි විශාලතම තර්ජනය “single biggest threat” ලෙස දේශ ගුණික විපර්යාසය බව ප්‍රකාශයට පත් කළේය.

Germany’s Tagebau Hambach mine has led to the destruction of large forests -AFP

ඕස්ට්‍රේලියාවේ විරෝධතාව ඊයේ සෙනසුරාදා දින සිඩ්නි වරායේදී සංවිධානය වී තිබුණි . මෙහිදී විරෝධතා කරුවන් ඔස්ට්‍රේලියානු රජයට බල කලේ අනෙකුත් රටවල්ද එක්ව ඔස්ට්‍රේලියාවද ස්වභාවික බලශක්ති renewable energy උත්පාදනයට යොමු විය යුතු බවයි.

මීට අමතරව තායිලක්තයේ බැන්ග්කොක්, ඇමරිකාවේ ප්‍රධාන නගර රැසක් මෙන්ම පිලපීනය ආදී ආසියානු රටවල් ඇතුලු රාජ්‍යයන් රැසක විරෝධතා ව්‍යාපාර සාර්ථකව සංවිධානය විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි