×

නිවාඩුව ඉවර වෙලා කට්ටිය වැඩට යන හැටි #backtowork

දීර්ඝ නිවාඩුව අවසන් වී ලොව පුරා සේවකයන් සිය සේවාස්ථාන වෙත මේ සතියේ සහ ලබන සතියේ මුල වාර්තා කරනු ඇත. ඔවුන් දැනටමත් සිය අත්දැකීම් අන්තර්ජාලය හරහා විස්තර කරමින් සිටියි.


පුරා සතියක්, එහෙමත් නැතිනම් ඊටත් වැඩි කාලයක් නිවාඩු සුව විඳිමින් හිටිය අය දැන් වැඩට යන්න පටන් අරන්. ජනවාරි 1 වැනිදා සහ ලබන සඳුදා ඒ කියන්නේ ජනවාරි 6 වැනිදාට මේ නිවාඩු සුවයට අකමැත්තෙන් වුණත් ඔවුන්ට සමු දෙන්න සිද්ධ වෙනවා. දැනටමත් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ඒ අත්දැකීම දැන් පැතිර යන්නේ  #backtowork ට්‍රෙන්ඩින් හෑෂ් ටැගයක් බවට පත් කරමින්.

 

ලන්ඩනයේ ඊවිනිං ස්ටෑන්ඩඩ් පුවත්පත වාර්තාකළ අන්දමට ජනවාරි 1 වැනිදා ගොඩක් අය වැඩට ගියෙ මේ වගේ..!

මේ රතු වයින් වලින් නිවාඩුව සැමරූ අයට නව වසරේ ගොඩ ගැසී ඇති වැඩ කරන්දරාව සිහිපත් වූ මොහොතක්..

මේ විදිහට නිදාගත්ත කාලෙ දැන් ඉවරයි!

 

Is it Friday yet…😫

Embedded video

BBC Radio 1

@BBCR1

heading frm your desk to the kitchen to make a tea today 🥺

මේ, නත්තල් නිවාඩුව ගත කරන්නට කාර්යාලයෙන් අවසන් දවසේ එළියට ආ හැටි සහ, ජනවාරි 1වැනිදා නැවත සේවයට වාර්තා කළ හැටි…

View image on TwitterView image on Twitter


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි