×

පකිස්ථානයේ නව අගමැති ලෙස ෂෙබාස් ශරීෆ් පත්වෙයි

පාකිස්ථානයේ නව අගමැතිවරයා ලෙස එරට විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් පත්කර ගෙන තිබේ.


ඒ, එරට ජාතික සභාව විසිනි.

ෂෙබාස් ෂරීෆ් හිටපු අගමැතිවරයෙකු වන නවාස් ශරිෆ්ගේ සොයුරාද වෙයි.

දැනට එක්සත් රාජධානියේ ජීවත් වන ඔහු රාමසාන් උපවාස සමය නිමාවූ පසු පාකිස්ථානය වෙත පැමිණීමට නියමිත් බවයි දැක්වෙන්නේ.

නවාස් ශරිෆ් ද තුන්වරක් පාකිස්ථානයේ අගමැති ධුරය හොබවන ලද අතර ඔහුවට එරෙහිව දූෂණ චෝදනා රැසක එල්ල වී තිබුණි.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි