ප්‍රජාතන්ත්‍රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!

වංචාකිරීම් හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රුසියාවේ හිටපු විපක්ෂ නායක නීතීඥ ඇලෙක්සි නවල්නිට වසර 13 ක සිරදඬුවමක් පැනවීමට එරට අභිචෝදකයන් කටයුතු කර තිබෙනවා.