×

පිපාසිත ජීවිත…

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සය මේ වන විට එහෙම පිටින්ම නියඟය විසින් ගිලගෙන හමාරයි.


නියඟය මිනිසුන්ට  සේම සතුන්ටත් එකසේ  දැනෙනවා  …

‍ඔස්ට්‍රේලියාවේ මේ දින වල පවතින දැඩි නියගය නිසා දැනෙන සා පිපාසාව නිවා ගැනීමට ජලය රැගෙන යන ට්‍රක් රථයක් වටා රැස් වුණ ගව රංචුවක් මෙම වීඩියෝවෙන් දැක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි