×

මදුරුවන් පළවා හරින ස්මාට් වොච් !

ස්මාට් වොච් පැළඳීම අද කාලයේ විලාසිතාවක් වෙලා. තාක්ෂණයට ප්‍රිය කරන්නන් අතර ස්මාට් වොච් හරිම ජනප්‍රියයි. ඒත් මදුරුවන් පළවා හරින්නත් ස්මාට් වොච් යොදාගන්න පුළුවන් කියල කවුද හිතුවෙ..?


සාමාන්‍යෙයන් පායන කාලයට, උණුසුම වැඩි මේ වගේ කාලවලට මදුරු උවදුර වැඩි වෙනවා. රෑට විතරක් නෙවෙයි, දවල්ටත් ඩෙංගු වැනි මදුරු විශේෂ අප අවට සැරිසරනවා. ලෝකය පුරා එක අවුරුද්දකට මරණ 725,000 ක් සිදු වෙන්නෙ මදුරුවන් නිසා බව අමතක කරන්න එපා. වෙන විදිහකට කිව්වොත්, වෙනත් සතුන්ගෙන් සිද්ධ වෙන මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් මදුරුවන් නිසා සිදුවෙනවා. ඒක ඩෙංගු, චිකුන්ගුන්යා හෝ සිකා වගේ ඕනෙම රෝගයක් වෙන්න පුළුවන්. ලංකාවත් ඩෙංගු මරණ අවදානම ඉතාම වැඩි රටක්.බටහිර රටවල් ගත්තොත් ගිම්හාන කාලවලදී ඒ රටවල ජනගහනයෙන් 97%ක්ම මදුරු උවදුරෙන් පීඩාවට පත් වෙනවා.

මදුරු කොයිල් වගේ විකල්ප තිබුණත්, ඒවායේ සෞඛ්‍ය අවදානමක් තිබෙනවා. උදාහරණයක් විදිහට මදුරු කොයිල් පත්තු කළාම අපිට නින්ද යන්නේ, ඒ දුමේ තිබෙන මදුරු විකර්ෂක ගුණය නිසාද, නැතිනම් මදුරු කොයිල් දුම විසින් අපට නිදිමත රැගෙන එනවාද යන්න ප්‍රශ්නයක්.

දැන් තාක්ෂණයත් මදුරුවන්ව පළවා හරින්න පටන් අරන්. ස්මාට් වොච් කර්මාන්තයත් සටනට බැහැලා. ඕනෑම තැනක පළඳින්න පුළුවන්, යන තැනක බය නැතිව මදුරු උවදුරෙන් තොරව ඉන්න පුළුවන් විදිහෙ ස්මාට් වොච් එකක් දැන් නිපදවා තිබෙනවා. මේ කතාව ඒ ගැනයි. මේ වර්ගයේ ස්මාට් වොච් හඳුන්වන්නේ Fly Blockers යනුවෙන්.


Fly Blocker ස්මාට් වොච් එකක් මේ තරම් විශේෂ ඇයි?

අධි සංඛ්‍යාත තරංගයක් මෙම ස්මාට් වොච් එක මගින් නිපදවනවා. එය, ඔබේ සම මදුරුවන්ගේ සපාකෑම්වලින් ආවරණය කරන සොනික් බාධකයක් විදිහට ක්‍රියා කරනවා. මේක තමයි, රහස.

නමුත් මෙහි කිසිම විෂ රසායනයක් අඩංගු නැහැ. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිත බව ගැන සහතිකයක් දෙන්න පුළුවන්. කුඩා දරුවන්, ගර්භනී මාතාවන්, වියපත් වූවන් වගේ මේ හැම කෙනෙකුටම මේ වර්ගයේ වොච් එකක් බය නැතිව නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි.මදුරුවන් දෂ්ට කිරීමේ අවදානම මේ නිසා 90%කින් අඩු වෙනවා.


පැය 150 ක බැටරියක්!

පැය 150 ක් නොකඩවා වැඩ කරන බැටරියක් මේ ස්මාට් වොච් එකේ අන්තර්ගතයි. එහි තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු ක්‍රමයක්. ඒ නිසා මදුරුවන් පළවා හැරීමට අමතරව සම්ප්‍රදායිකව වෙලාව බලන වැඩෙත් කරන්න පුළුවන්. පැය 150කට පසුව නැවත චාජ් කරන්න පුළුවන්.

මේ සමග අප මෙම ස්මාට්වොච් එකේ නිල වෙබ් අඩවිය ටැග් කර තිබෙනවා. වැඩි විස්තර සඳහා එයට පිවිසෙන්නත් ඔබට පුලුවන්.


මෙහි දක්වා තිබෙන්නේ මේ ස්මාට්වොච් එකේ දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණ කිහිපයක්. සිලිකන්වලින් නිර්මිත, දිග වෙනස් කළ හැකි ඔරලෝසු පටිය සමට සියයට සියයක් හිතකරයි. එය ඇදෙන සුළු සහ මෘදු එකක්. ඒ වගේම මෙය ඉතාම තුනී පළඳනාවක් ඒ වගේම සරල මෙවලමක්.

පහත ලින්ක් එක ක්ලික් කිරීම මගින් මෙහි වෙළදපොළ අගයට වඩා 50%ක මිල අඩු කිරීමක් ලබාගන්නත් පුළුවන්.

See how it works!

 

ශ්‍රී ලංකාවේදීත් මිලදී ගන්න පුළුවන්!

මෙහි දක්වා ඇති ලින්ක් ක්ලික් කිරීම මගින් ශ්‍රී ලංකාවේ සිටින ඔබටත් මෙය නිවසට ගෙන්වා ගැනීම කරන්න පුළුවන්. මෙය සාමාන්‍ය ඔන්ලයින් මිලදී ගැනීමක් ලෙස සලකන්න පුළුවන්. මෙම උපාංගය හඳුන්වා දෙන සමය නිසා ලොව පුරාම 50%ක මිල අඩුවීමක් ලබාදීමට එහි නිෂ්පාදන සමාගම කල්පනා කර තිබෙනවා.

 

[embedyt] https://www.youtube.com/watch?v=5h6OzcwOknA[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි