×

”මැක් මිලර්” ඇමරිකානු රැප් ගායකයා ජීවිතයට සමු දෙයි.

බිල්බෝර්ඩ් දර්ශකයේ වසර 16ක් පුරා ඉහළින්ම රැඳුන ඔහුගේ සංගීත ඇල්බමය ජාත්‍යන්තර වශයෙන් ඔහු ව ජනප්‍රිය වීමට විශාල හේතුවක් විය.


ඇමරිකානු සංගීතයේ තාරුණ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙමින් සිටි තරුණ රැප් ගායකයෙක් යූ මැක් මිලර් සිය නිවසේ දී මිය ගෝස් සිටියදී සොයා ගැණින.

රැප් ගායකයෙක් මෙන්ම සංගීත නිෂ්පාදකයෙක් ද වූ ඔහු මෙසේ මිය ගියේ වයස අවුරුදු 26 දීය.

මේ වන විටත් ඔහුගේ මරණයට හේතුවක් හමු නොවී ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධව ලොස්ඇන්ජලීස් පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මැකලම් මැක්කොමික් ය සම්පූර්ණ නාමයෙන් හඳුන්වන ඔහු සිය සංගීත දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේ වයස අවුරුදු 16දීය. බ්ලූ ස්ලයිඩ් පාර්ක් ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල සංගීත ඇල්බමයයි.

බිල්බෝර්ඩ් දර්ශකයේ වසර 16ක් පුරා ඉහළින්ම රැඳුන ඔහුගේ සංගීත ඇල්බමය ජාත්‍යන්තර වශයෙන් ඔහු ව ජනප්‍රිය වීමට විශාල හේතුවක් විය.

පසුගිය මාසයේදී  “Swimming,” නමින් සිය පස්වන මැදිරි සංගීත ඇල්බමයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි