×

මැයි මාසයෙන් පසු එක්සත් රාජධානියේ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඊයේ

මැයි මාසයෙන් පසු එක්සත් රාජධානියේ වැඩිම කොරෝන ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබෙනවා. 


මැයි මාසයෙන් පසු එක්සත් රාජධානියේ වැඩිම කොරෝන ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි එය 2,988ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ වන විට රට තුළ වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයින් ගණන 347,152 වන විට 41,551ක් වෛරසය ආසාදනය වීම නිසා මිය ගොස් ඇති බව සඳහන්.

පසුගිය 04 වැනි දින ද ආසාදිතයින් 1813ක් වාර්තා වී ඇති අතර යළි ක්‍රමයෙන් ආසාදිතයින් වාර්තා වීම වැඩිවෙමින් පවතින බව නිරීක්ෂණය වන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි