මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ – ක්වාසම් සොලෙයිමනී

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණින් CIA සංවිධානයේ රහස් සැලැස්මකට අනුව ද්‍රෝණ ප්‍රහාරයකට ලක් කර මරා දැමුණේ ඉරානයේ දෙවැනි බලවත්ම මිනිසා වූ ජනරාල් ක්වාසම් සොලෙයිමනී ය.