×

මුහුණුපොතටත් “Unsend” අවස්ථාව:

මුහුණුපොතටත් ‘අන්සෙන්ඩ්‘ ඔප්ෂන් එක එක් කරනු ලැබේ.


යවන ලද පණිවුඩයක් ප්‍රතිග්‍රාහකයා කියවීමට පෙර, හෝ පසු මකාදැමීමේ හැකියාව අද වන විට බොහෝමයක් පණිවුඩ හුවමාරු මෘදුකාංග සතුය. මෙම හැකියාව නුදුරේදීම ෆේස්බුක් මැසෙන්ජර් මෘදුකාගයටත් ලබාදෙන බව මාර්ක් සකර්බර්ග් පවසයි. මෙහිදී යවන ලද පණිවුඩය මකා දැමීමට විනාඩි 10ක කාලයක් හිමිවේ.

මෙම ” Unsend” අවස්ථාව අප්‍රේල් මාසයේ සිට ෆේස්බුක් කාර්ඩ් අතර පැවතියද එය මුලින්ම යමෙකු දැක ඇත්තේ ඔක්තෝබර් මාසයේදීය.

මෙම “Unsend” අවස්ථාව තමා විසින් දෝශ සහිතව යවන ලද පණිවුඩය මකාදැමීමේ අවස්ථාව සලසන හෙයින් එය ෆේස්බුක් මැසෙන්ජර් භාවිතා කරන්නන්ට දොස් නිදොස් කරගැනීමට අවස්ථාවක් වනු ඇත. නමුත් අවාසනාව නම් එයට හිමි වන්නේ විනාඩි 10ක කාලයක් පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි