යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!

මෙම සිදුවීමට දින කිහිපයකට ඉහත බොහෝදෙනෙකුගේ දේශපාලන සංවාදයේ දුෂ්ටයා වී සිටි බොරිස් ජොන්සන් දැන් වීරයකු වී ඇති බව ඔබට පෙනෙනවා ද?