ලැජ්ජයි‘- ‘පලයන්‘ ලුකෂෙන්කෝ ! – 26 වසරක් පුටුවේ සිටින ජනපතිට එරෙහිව බෙලරුස් වැසියන් මහ පාරේ

වසර 26 ක් නොකඩවා ධුරය හොබවන සහ, අගොස්තු 9 වැනිදා පැවති මහමැතිවරණයෙන්ද ජයගත් බෙලරුස් නායකයාට එරෙහිව මහා පරිමාණ උද්ඝෝෂණ හටගෙන තිබේ.