×

ලැවි ගින්නෙන් රැක ගත යුතු ගස්

නමුත් ගින්න අසාමාන්‍ය ලෙස වර්ධනය විම ශාඛයට හැනි දායක විය හැකිය.එරට ජාතික උද්‍යාන සේවා දත්තවලට අනුව, පසුගිය වසරේදී ගින්නෙන් විශාල සීකුවියා ගස් 7,500 සිට 10,600 දක්වා වූ සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.


කැලිෆෝනියාවේ සියාරා නෙවාඩා හි ලැව් ගින්නෙන් බේරා ගැනිමට, ගත් උත්සාහයකට අනුව ලොව විශාලතම ගසේ මුල ගිනි නිවන භටයින් ගින්නෙන් ඔරොත්තු දෙන ඇලුමිනියම් මිශ්‍ර බ්ලැන්කට්ටුවකින් ඔතා ඇත.සීකුවා ජාතික වනෝද්‍යානයේ යෝධ වනාන්තරයේ ඇති දැවැන්ත ජෙනරාල් ෂර්මන් ගස ඇතුලු සමහරක් සීකුවාය ගස්,මෙසේ ඇලුමිනියම් ආවරණයකින් ඔතා තිබේ.

ඇලුමිනියම් ඔතා කෙටි කාලයක් සඳහා දැඩි තාපයට ඔරොත්තු දිය හැකිය. එරට ෆෙඩරල් නිලධාරීහු පවසන්නේ ගින්නෙන් සංවේදී ව්‍යුහයන් ආරක්ෂා කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය බටහිර ප්‍රදේශ මෙවැනි උපක්‍රම ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි. ජාතික වනෝද්‍යාන සේවාවට අනුව ජෙනරල් ෂර්මන් ගස ඝන මීටර් 1,487 ක් සහිත ලොව විශාලතම ගස වේ.

එය උසින් මීටර් 84 ක් උස වන අතර බිම් මට්ටමේ සිට එහි වට ප්‍රමාණය මීටර් 31 කි.යෝධ සීකුවියා මෙවැනි ලැව් ගිනි වලට අනුවර්තනය වී ඇති අතර එමඟින් ඒවායේ බීජ මුදා හැරීමෙන් තුරුණ වියල ලක් කරයි.

නමුත් ගින්න අසාමාන්‍ය ලෙස වර්ධනය විම ශාඛයට හැනි දායක විය හැකිය.එරට ජාතික උද්‍යාන සේවා දත්තවලට අනුව, පසුගිය වසරේදී ගින්නෙන් විශාල සීකුවියා ගස් 7,500 සිට 10,600 දක්වා වූ සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

theguardianවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි