×

ලොව සෞඛ්‍ය සම්පන්නම රාජ්‍යය නම් කෙරේ

සිංගප්පූරුවට පසු සෞඛ්‍ය සම්පන්නම රාජ්‍යයන් 10 අතරට ජපානය, කටාර් රාජ්‍ය, හොං කොං, යුනයිටඞ් අරාබි එමිරේට්ස් , ස්ව්ට්සර්ලන්තය , ස්වීඩන් සහ නොවේ නම් කර ඇත.


 

ලොව රටවල් 149ක්අතරින් සෞඛ්‍ය සම්පන්නම රාජ්‍ය ලෙස සිංගප්පූරුව The Legatum Prosperity Index 2018 විසින් හදුනා ගෙන ඇත. මෙම වාර්ථාවට අනුව ලොව ප්‍රමුඛ පෙළේ සංවර්ධිත රටවල් සේ සැළකෙන අමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මෙන්ම ඕස්ටේ්‍රලියාව ආදී රටවල් අඩුම තරමේ මුල්ම රටවල් 10 අතරට හෝ පැමීණ නැති වීම ලෝක සේඛ්‍ය බලධාරීන්ගේ අවදානයට පාත්‍ර වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ සෞඛය සම්බන්ධ කාරණාවන් හීදී සුබදායී මට්ටමක මෙම රටවල් නොමැති බවත් ඉදිරියේදී දරුණු සෞඛ්‍ය පිරිහිම හේතුවෙන් ප්‍රශ්න රුසක් උද්ගත වීමට නියමිත බවත් මෙම බලධිරීන්ගේ මතයයි.

පසුගිය 28 වන දින මෙ සම්බන්ධ වාර්ථාව පල කෙරුණ අතර එමගින් ඒඒ රටවල සෞඛ්‍යාරක්ෂණ පද්ධති, රෝගාබාධ ප්‍රමාණය සහ රෝගීන් සංඛ්‍යාව, තරබාරුකම සහ ඊට අදාල දර්ශකයන් සම්බන්ධව අවධානය යොමු කර තිබිණි. ලොව මිනිස් වාසය සඳහ හොඳම රාජ්‍ය්‍යන් තේරීමේදී අවධානය යොමු කරන මූලිකම කාරණවක් බවටද මෙ සෞඛ්‍ය දර්ශකය සැළකේ. මේ අනුව ඔස්ටේ්‍රිලියාව මෙ දර්ශකයේ සිටින්නේ 12 වන ස්ථානයේ වන අතර ඉන් පසු නවසිලන්තය 17 වන ස්ථානයේද කැනඩාව 21 වන ස්ථානයේද එක්සත් රාජධානිය 26 වන ස්ථානයේ හා ඇමරිකා එක්සත් ජනපදය 35 වන ස්ථානයේ පසු වේ.

සිංගප්පූරුවට පසු සෞඛ්‍ය සම්පන්නම රාජ්‍යයන් 10 අතරට ජපානය, කටාර් රාජ්‍ය, හොං කොං, යුනයිටඞ් අරාබි එමිරේට්ස් , ස්ව්ට්සර්ලන්තය , ඔස්ටි්‍රයා, ස්වීඩන් සහ නොවේ නම් කර ඇත.

මේ ව විට ලෝක ජනතාවගේ ජීවිත වල ගුණාත්මක භාවය දැඩි සේ ඉහළ යමින් පැවතුණද ගැටළුව වී ඇත්තේ ඒ හා සමානවම පරතරයද වැඩි වෙමින් පැවතීමය. එනම් එක් පිරිසකගේ පමණක් ජීවිත වල ගුණාත්මක භාවය වැඩිවෙමින් පවතින අතර අනෙක් පිරිසගේ ජීවිත වල ඊට විරුද්ධව දරුණු ලෙස පහත මට්ටමක් දැකිය හැකි වීමයි.

The Legatum Prosperity Index 2018 අනුව ලොව රටවල් අතරින් මෑත කාලීනව සිය ජනවතාවගේ සෞඛ්‍ය මට්ටම වැඩිකර ගැනීම සහ ඊට අදාළ අකෙුත් පහසුකම් වර්ධනයකර ගත් රටවල් අතරට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව, ටජිකිස්ථාන යන රටවල්ය.

සිය රාජ්‍යයේ සෞඛ්‍ය පහසුකම පිළිබඳව වැඩිම පිරිසක් කම්පනයට පත් වන රටවල් වන්නේ නැගනහිර යුරොපා රටවල්ය. ලොව තරබාරු බවින් වැඩිම ජනගහණයක් සිටින රටවල් අතරේ ඉහළින්ම මැදපෙරදිග සියලු රාාජ්‍යයන් සිටින අතර උතුරු අප්‍රිකාවද ඊට අයත්ය ඇමරිකාන ජගහයෙන් සියයට 36ක් අධිබර ජනතාව ජීවත් වෙයි.

Health rank 2018 Country Health rank 2018 Country
1 Singapore 76 Bulgaria
2 Luxembourg 77 Latvia
3 Japan 78 Macedonia
4 Switzerland 79 Vietnam
5 Qatar 80 Algeria
6 Austria 81 Romania
7 Sweden 82 Dominican Republic
8 Norway 83 Venezuela
9 Hong Kong 84 Belize
10 United Arab Emirates 85 Tunisia
11 Netherlands 86 Serbia
12 Australia 87 Botswana
13 Belgium 88 Peru
14 Iceland 89 Guyana
15 France 90 Russia
16 Israel 91 Morocco
17 New Zealand 92 Armenia
18 Denmark 93 Georgia
19 South Korea 94 Indonesia
20 Malta 95 Rwanda
21 Canada 96 Guatemala
22 Spain 97 Laos
23 Bahrain 98 Philippines
24 Germany 99 Montenegro
25 Finland 100 Bangladesh
26 United Kingdom 101 Egypt
27 Ireland 102 Mongolia
28 Czech Republic 103 Swaziland
29 Costa Rica 104 Moldova
30 Cyprus 105 Bolivia
31 Kuwait 106 Zimbabwe
32 Thailand 107 Cambodia
33 Oman 108 Namibia
34 Slovenia 109 India
35 United States 110 Senegal
36 Slovakia 111 Djibouti
37 Portugal 112 Burundi
38 Malaysia 113 Nepal
39 Italy 114 Ghana
40 Saudi Arabia 115 Comoros
41 Poland 116 Lesotho
42 Uruguay 117 Kenya
43 Hungary 118 South Africa
44 Estonia 119 Malawi
45 Mauritius 120 Burkina Faso
46 Greece 121 Tanzania
47 Paraguay 122 Pakistan
48 Albania 123 Mauritania
49 Sri Lanka 124 Gabon
50 Turkey 125 Zambia
51 Chile 126 Sudan
52 Mexico 127 Yemen
53 Jamaica 128 Iraq
54 China 129 Mali
55 Nicaragua 130 Cameroon
56 Libya 131 Togo
57 Argentina 132 Ivory Coast
58 El Salvador 133 Congo
59 Suriname 134 Mozambique
60 Croatia 135 Afghanistan
61 Ecuador 136 Liberia
62 Iran 137 Ukraine
63 Trinidad and Tobago 138 Ethiopia
64 Colombia 139 Angola
65 Kyrgyzstan 140 Uganda
66 Jordan 141 Niger
67 Honduras 142 Sierra Leone
68 Kazakhstan 143 Nigeria
69 Azerbaijan 144 Democratic Republic of Congo
70 Panama 145 Benin
71 Lebanon 146 Madagascar
72 Lithuania 147 Guinea
73 Brazil 148 Chad
74 Tajikistan 149 Central African Republic
75 Belarus Source: Legatum Institute


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි